කතුරු මිතුරු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    x265 ගෙන් අරන් up කරල.
    කතාවක් නෑ ඇක්ටින් හොඳ උනාට. තරුණ ඩබල සෙට් වෙන්නෙ නෑ ආදුනිකයි.
    බැලුවේ නෑ බන්. කවුද එකෙක් මේක ඉල්ලලා තිබ්බ දැක්ක
     
    • Like
    • Love
    Reactions: NRTG and Amith0424

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මාත් ඔකෙ දෙරෙන ගිය එක රෙකෝඩ් එකක් දාගත්තා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කියපු තරම් සීන් එකක් නෑනේ. කතාවක් නෑ. සිකුරු හතේ වගේ ඒවා එක්ක ලගින් තියන්නවත් බෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :yes::yes: half hr wage baluwa... terumak naa wage kiyala teruna... nikan time pass karanna jokes tikak yanawa.... ane manda bn lankawe film industry eka....
    jayalath manorathna, mahendra, rodni ඒ අයගෙ ඇක්ටින් අපරදෙ හරයක් නැති කතාවක් නිසා.
    සිරාවට හරියට ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බෑනෙ. මලයාලම් ස්ක්‍රිප්ට් එක්ක හැරෙන්නවත් බෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    හරි යන්නෑ බන්. පොඩ්ඩක් බැලුව. මෝඩ ජෝක්ස් තියෙන්නෙ. ඒ මදිවට ඒවා දිගටම ඇදගෙන යනව. මම මේකට 2/10ක් දෙනව.
    මම බලන්නේ නෑ බන්. නිකන් දැකල දැම්මේ.
     
    • Like
    Reactions: garfieldzz

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    ගිරාගෙම සිකුරු හතේ එක්ක අහලකින් තියන්න බෑ. කතාව මෙලෝ රහක් නෑ. කොමඩි කෑලි දෙක තුනක් තිබ්බ හොද. එච්චරම තමා
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙලෝ රහක් නැති මගුලක්නෙ මේක. අපරාදෙ බලන උන්ගෙ data ටික. :growl:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,685
    2,797
    113
    colombo
    apita loku budget film hadanna baha
    habayi hoda story ekak hadaganna barida ban ochcharata

    lankawe hoda pothe ehema nadda tv series films karanna puluwan

    talent eke loku aduwak mama dakinne


    50s-80s - 90s
    sarala wunath mama thama enjoy karana film tikak thiyenaa ewayaa sinduwth supiri sci-fi naha thamayi minihekta vindanaya denna puluwan
     
    • Like
    Reactions: ITGuy25