කතෝලික ජැක්සන් වඩා බෞද්ධ වුණේ ඇයි ? I Kalya Perera

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    artworks-000446913219-ctrf0v-t500x500.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    ඕක ඉතින් අරුමයක් නෙමෙයි නෙ. මුලු රටම අන්දගෙන මැලේ උන් ටිකක් සිංහල බෞද්ධ ජාතියේ ගැලවුම් කාරයා වෙලා ඉන්නකොට
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    ජැක්සන් නිදන් හොරෙක්. මමත් කියන්නෙ පොරට පිල්ලියක් තමයි ගැහුවෙ.
    ඌට ගහපු අලියට එහෙ උන් කියන්නෙ නැට්ට කොටා කියලා. ඌ කලින් ඉදන් හිටපු එකෙක්. පිල්ලියක් වෙන්නෙ කොහොමද එතකොට? පිල්ලියක් නම් වැටි වැටි දුවයියැ උඩ පැනලා එතන ම බාවලා උඩින් ම පිහාබලා යන්න තිබ්බනෙ. අලියා එක්කෝ මැරෙන්න ඇති අලි සොහොනකට ගිහින්. එක්කෝ නැත්නම් ඌට මුකුත් වෙලා නෑ ඌ හොදින් ඇති. හැබැයි ඌ ආයෙත් ඇවිල්ලා ඒ පැත්තට...ජැකා සුද්ද කරන්න යනව නෙමෙ. ඌ කොහොමත් මිනිස්සු අන්දපු කපටි වාහෙ කෙනෙක්.උගේ පවුල ම බොරුවයි සෝබනේයි විතරයි.ඕක තමයි ජැක්සන් ජාතකේ
     
    • Like
    Reactions: Devadatta

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් එතකොට මු ආගම මාරු කරාද ? මළගෙදර කොහොමද චාරිත්‍ර සිද්ද උනේ? එව්වා මාරු උනේ නැත්තන් ඉතින් ඉතුරු ටික හිතාගනින්. යකෝ නළුවෝ බන් උන් නළුවෝ! නළුවෝ කියන උන් විශ්වාස කරන්න ? උන්ගේ වුර්තියම රඟපාන එක. සල්ලි හම්බ කරන්නේ රඟපාලා.
     
    • Love
    • Like
    Reactions: Ozone4 and westpra