ඇයි බං එහෙම කියන්නෙජැක්සන් නිදන් හොරෙක්. මමත් කියන්නෙ පොරට පිල්ලියක් තමයි ගැහුවෙ.

ඌට ගහපු අලියට එහෙ උන් කියන්නෙ නැට්ට කොටා කියලා. ඌ කලින් ඉදන් හිටපු එකෙක්. පිල්ලියක් වෙන්නෙ කොහොමද එතකොට? පිල්ලියක් නම් වැටි වැටි දුවයියැ උඩ පැනලා එතන ම බාවලා උඩින් ම පිහාබලා යන්න තිබ්බනෙ. අලියා එක්කෝ මැරෙන්න ඇති අලි සොහොනකට ගිහින්. එක්කෝ නැත්නම් ඌට මුකුත් වෙලා නෑ ඌ හොදින් ඇති. හැබැයි ඌ ආයෙත් ඇවිල්ලා ඒ පැත්තට...ජැකා සුද්ද කරන්න යනව නෙමෙ. ඌ කොහොමත් මිනිස්සු අන්දපු කපටි වාහෙ කෙනෙක්.උගේ පවුල ම බොරුවයි සෝබනේයි විතරයි.ඕක තමයි ජැක්සන් ජාතකේජැක්සන් නිදන් හොරෙක්. මමත් කියන්නෙ පොරට පිල්ලියක් තමයි ගැහුවෙ.
මුගේ ඇක්සිඩන්ට් එක ගැන මුන් එක එක කතා කියනවා. හොස්පිටල් එකේ ඇඩ්මිට් කරපු එකාත් අනික වෙන එකෙක්
