හෙනයා;23973394 said:
catholic, christian අතරින් දරුණු ගනයේ උන් කවුද?![]()
Anglican, Ivanglikan wage un
හෙනයා;23973394 said:
catholic, christian අතරින් දරුණු ගනයේ උන් කවුද?![]()
Catholics are lazy to cook. They always want to get food from restaurant. Mark my word


එහෙම එකක් නෑ මචං. හැබැයි ඉස්සර කාලේ ගොඩක් දරුණුවට ඔය ආගම් වලින් යුද්ධ උනා. හැබැයි ඔය ආගමේ මුල ඒ කියන්නේ යුදෙව් ආගම ඉස්සර ගොඩක්ම දරුණුයි. යුදෙව් ආගම තමයි ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වල මුල.

Anglican, Ivanglikan wage un

මම බුද්ධාගමේ. වයිෆ් කතොලික.ඔය සමහර කියලා තියෙන ඒවා ආගමකට අදාල නෑ බං. උයන්න කම්මැලි ගෑනු මොන ආගමෙත් ඉන්නවා. මගේ වයිෆ් පාන්දර නැගිටලා හැමදාම කෑම උයනවා.වයිෆ් ආගමේ කියලා පල්ලි යන්න ඕනෙ කියලා කෑ ගහන්නෙ නෑ. මට මතක විදියට අපි අවුරුදු 4කින් පහකින් පල්ලි ගිහිල්ලත් නෑ.වයිෆ් බබාත් එක්ක පන්සලුත් යනවා. වයිෆ් ගේ අම්ම බුද්ධාගමේ. තාත්තා කතොලික. අයියා කතෝලික එයාගෙ වයිෆ් බුද්ධාගමේ. මට කියන්න තියෙන්න උඹලා දෙන්නා අතර හොඳ අවබොධයක් තියෙනවනම් බැඳපං.ඔය ආගම් මගුල් හොයන්නෙ නැතුව.


Catholics are lazy to cook. They always want to get food from restaurant. Mark my word


Highlight කරපු කෑල්ලෙ උඹට හිනා වෙන්න තරම් දෙයක් තියෙනවද?![]()

my question is so why do they leave the temple and go to the Church...why doesnt it happen the other way around?![]()
නෑ අනික් උන්ට තේරුම් ගන්න දැම්මෙ. විශේශයෙන් ත්‍රෙඩ් එක දාපු එකාට![]()



අම්මා නම් බෞද්ධ /( තාත්තා නම් බෞද්ධ)
තාත්තා කතෝලික /(අම්මා නම් කතෝලික)
අපි නම් පංසලුයි , පල්ලියි දෙකටම යනවා.
මමත් කතෝලික
බැදපන් බං කිසි අවුලක් නෑ (ඔව් ඉතින් තවත් බෞද්ධ එකෙක්ට කුරුසෙ පුකේ ගහන්න පුලුවන් නේ)
Still better fairy tale than Cinderella![]()
ක්‍රිස්තියන් කෙල්ලොත් ඒමඩ?![]()
අම්මා නම් බෞද්ධ /( තාත්තා නම් බෞද්ධ)
තාත්තා කතෝලික /(අම්මා නම් කතෝලික)
අපි නම් පංසලුයි , පල්ලියි දෙකටම යනවා.
මමත් කතෝලික
බැදපන් බං කිසි අවුලක් නෑ (ඔව් ඉතින් තවත් බෞද්ධ එකෙක්ට කුරුසෙ පුකේ ගහන්න පුලුවන් නේ)
Still better fairy tale than Cinderella![]()
දර්මචක්රේ පුකේ ගැහුවොත් මොකෝ?


මේ ත්‍රෙඩ් එකේ එකම එක කමෙන්ට් එකයි තියෙන්නෙ තාත්තා බෞද්ධ, අම්මා කතෝලික මම බෞද්ද කියලා.
තේරුම් ගනින් යථාර්තය. සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන ගෑණියෙක්ව බැදගනින්. නැත්නම් උඹටත් වෙන්නෙ කුරුසේ පුකේ ගහන් කරන්න ඕනෙ කැරි වැඩ, මරි වැඩ ඔක්කොම කරලා පල්ලියට ගිහින් පව් සමා කරන තත්වෙට පත්වෙන්න.
දර්මචක්රේ පුකේ ගැහුවොත් මොකෝ?
අනික සියලු දේ නැසෙන සුලුයි කියලා අවබෝධ කරන් ඉන්නෙ.
දැන් පල. 
ධර්ම චක්‍රය පුකේ ගැහුවත් එකයි නැතත් එකයි බෞද්ධයෝ මොකක් හරි උනාම දර්ම චක්‍ර අදින්නෙ නෑ කුරුස පොන්නයො වගේ.අනික සියලු දේ නැසෙන සුලුයි කියලා අවබෝධ කරන් ඉන්නෙ.
දැන් පල.
![]()