කථික හැකියාව

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඩේ මම මොකක් හරි ප්‍රසන්ටේශන් එකක් කරද්දි
    කට්ටියක් ඉස්සරහ කථාවක් දෙද්දි නිකන් ගොත ගැහිල
    ස්ටක් වෙලා කිචවෙලා යනවනෙ මචන්ල :dull:
    මේ මගුලක් හින්ද මම ජීවිතේම දුක් විදිනව බන් :(
    හොදටම දන්න උන් තෙක්ක අතල් එකේ කයියක් ගහන් ඉද්දිත් වෙලාවකට මේ මගුල එනව බන්
    විශේශයෙන්ම මොකක් හරි වැදගත් කෙනෙක්ව මීට් වුනාම තමා බන් මේක ගොඩක් වෙලාවට එන්නෙ
    මම දන්න දෙයක්වත් කාටහරි කියල දෙන්න බෑ බන්
    උන්ට හිතෙනව ඇති මම හෙන ආත්මාර්තකාමියෙක් කියල :growl:
    හිතේ තියන දේවල් හරියට එක්ස්ප්‍රස් කරගන්න බෑ
    උන්ට හිතෙනව අති බන් මාම් මොන ගොඅතයෙක්ද කියල :growl:
    කොටින්ම මට අම්මට තාත්තටවත් හරියට දෙයක් තේරුම් කරල දෙන්න බෑ බන් :(
    මෙ අප්සෙට් එක අත ඇරගත්තොත් මට සුප්ප දුරක් ජීවිතේ යන්න පුලුවන් වෙයි බන්
    අපරාදෙ

    මෙ වදේ හරි ගස්සගන්න පුලුවන් විදිහක් උබල දන්නවනම් කියල දීපන්කො
    මටත් ඔනෙ බන් එල කොල්ලෙක් වගෙ හොද ෆොර්වඩ් විදිහට ඉන්න

    මගෙ යාලුවො නෑයො හිතන්නෙ මගෙ හෙන ලොකු සීන් කියල බන්
    උන් දන්නෑනෙ මගෙ හිතේ තියන දෙවල් මට කියාගන්න බැරුව මම තටමන්නෙ කියල උන්ටත් පව් මටත් පව්

    උබලටත් මේ අප්සෙට් එක තිබිලා ගොඩ දාගෙන තියෙනවනම් මටත් කරන විදිහක් කියපන්කො ඒක් ලොකු පිනක් බන්
    මානසික චිකිත්සාව මොහනය වගේ ප්‍රථිකාරයකට මට යන්න වෙයිද මචන්ල ?

    මට ලොකු හීන ගොඩක් තියනව බන් මේක හින්ඩ මව සෑහෙන්න ස්ලොව් වෙලා තියෙන්නෙ

    මගේ කථික හැකියාව වැඩි කරගන්න මොකක් හරි උදව්වක් දීපන්කො

    ස:යු:- මගෙ අප්සෙට් එකේ තරම හිතාගන්න ඔන්නම්
    මට මේ ටික තේරුමක් එන විදිහට ටයිප් කරගන්න පැය එකහමාරක් ගියාබන් sira :angry:
     
    • Like
    Reactions: B.Chat

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බම්ප්
    මටත් අපේ අම්මා කියනව වචන ගිලිනව කියල . හැබැයි මට ඉංරිසියෙන් කියද්දි අවුලක් නැ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    බම්ප්
    මටත් අපේ අම්මා කියනව වචන ගිලිනව කියල . හැබැයි මට ඉංරිසියෙන් කියද්දි අවුලක් නැ

    :dull::dull:
    ane manda ban :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    social phobia machan...... oya society eka gana onawata wada care karanawa..... oya hithana oya diha hamoma balan innwa kiyala.....

    ethakota oya perfect wenna try karanawa......

    result eka widiyata uncomfortable wenawa.......

    ethakota gotha gahanna patan gannawa.....

    ------------------------------------------------------------------------

    oyath anith aya wagema normal character ekak kiyala hithanna ethakota oya gathiya maga harewi.....

    oya oyawa special kiyala salakanakam oka hariyanne na....

    ------------------------------------------------------------------------

    oyata ehema anith aya athare special wenna one nam.... eyala laga nathi namuth oya laga thiyena deyak thiyenna one...

    thx ban reply karata :)
    mata podi kaale idan meka thibba ban :dull:

    oyata ehema anith aya athare special wenna one nam.... eyala laga nathi namuth oya laga thiyena deyak thiyenna one..

    kiyala uba adahas kare mokadda ban
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මට ඕකේ අනිත් පැත්ත බන් ! මන් දන්න හුත්තකුත් නෑ.. හැබැයි දන්නවා වගේ වචන දෙක තුනක් දාලා ගේම ගහා ගන්න නම් පුළුවන්. ! එහෙමයි බන් මේ ජීවත් වෙන්නෙ.. :(
     
    • Haha
    Reactions: siripala1950

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මට ඕකේ අනිත් පැත්ත බන් ! මන් දන්න හුත්තකුත් නෑ.. හැබැයි දන්නවා වගේ වචන දෙක තුනක් දාලා ගේම ගහා ගන්න නම් පුළුවන්. ! එහෙමයි බන් මේ ජීවත් වෙන්නෙ.. :(

    ube luck eka thama ban :growl::growl::growl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට ඕකේ අනිත් පැත්ත බන් ! මන් දන්න හුත්තකුත් නෑ.. හැබැයි දන්නවා වගේ වචන දෙක තුනක් දාලා ගේම ගහා ගන්න නම් පුළුවන්. ! එහෙමයි බන් මේ ජීවත් වෙන්නෙ.. :(

    oka thama bn bahutharaya karanne :rofl: