ස්තුතියි චූටි මල්ලිlassana nirmanayak akki![]()

ස්තුතියි සදුන් අයියෙsanwedi nirmanayak nangi
hithata danenna liyala thiyenawa
digatama liyamu
suba pathum....!!!

ස්තුතියි චූටි මල්ලිlassana nirmanayak akki![]()

ස්තුතියි සදුන් අයියෙsanwedi nirmanayak nangi
hithata danenna liyala thiyenawa
digatama liyamu
suba pathum....!!!

Thanx Kassanice poem and a sad one.like dis story!nicely presented,keep up the gud work sis!
ස්තුතියි යාළුවාඔයා නැති මොහොතක් පාසා...
මේ දෙනෙතින් වැටුනු කදුලු ...
මේ මුවග රැදුනු සුසුම්...
මේ හැම දේකටම ...කවද හරි තෙරුමක් තියෙවි..
එ වැටුනු කදුලු වලට...තෙරුමක් තියෙවි...
මේ හැම දෙයක් අතරින්...
අන්තිමට මට උනෙත් ...
මගෙන්ම අහන්න...
"ඇයි දෙය්යනෙ මම ආදරෙ කරේ ?? "
Nice Work![]()
Thanxwow..wow... superb.... mara widiyata danuna... gd luck sis..

බොහොම ස්තුතියි අක්කගෙ අදහස් වලටahimi unu aadaraya wairayata peralenna nodemin hitha hadaagannata uthsaaha karana manawikaawakage bosath sitha me nirmaanayen hondinma pahadili wenawa..Nangiye me nirmaanaya harima apoorui..

adaraniyai
, e wagema duka hithenawa

ස්තුතියි යාළුවාlassanai ,godakadaraniyai
, e wagema duka hithenawa
![]()
kawuru unath e awankawa adaraya karapu hadawathata sathutin inna lebenna kiyala mama mage hadawathinma parthana karanawa![]()





ෆොන්ට් එක නම් පැහැදිලි මදි...
...එනිවේ...පද සංකලනය නං හැගීම් දනවන විදිහට කැටි කරකලා තියැනවා...
....කමක් නෑ...මට පුලුවනි බෝධී පූජා කවි කියන්න එන්න ඔයා එක්ක...කැමතිද...


අනී.............ඒ සිංදුව අප් කරලා ලින්ක් එක දාන්නකො..... මං අහලා නෑහොරා....
ඔය කවියෙ concept එක අමරදේව සර්ගෙ "පෙර දිනයක මා" සිංදුවෙන් උස්සලා තියෙන්නෙ.....
ඒත් ශෝයි කවියක් කියලා කියන්න පුලූවනි...ෆොන්ට් එක නම් පැහැදිලි මදි...
...එනිවේ...පද සංකලනය නං හැගීම් දනවන විදිහට කැටි කරකලා තියැනවා...
ඒ අයියා හරි නරකයි...පන්සලේ සාදු බලන් ඉද්දිම ඔයාට පොල්ල තියලනෙ....කමක් නෑ...මට පුලුවනි බෝධී පූජා කවි කියන්න එන්න ඔයා එක්ක...කැමතිද...
![]()
අනී.............ඒ සිංදුව අප් කරලා ලින්ක් එක දාන්නකො..... මං අහලා නෑ
ස්තුතියි මල්ලි

