කනගාටු නැද්ද?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දෙයියන්ට ඔප්පු කරපං පස්සේ... දැං ඒ සහෝදරයා ව්‍යංගයෙන් අර්ථවත් කරපු ඒ රෙප් කීපය ලබා දීපං... :):)
    ආ ඒකද ඒ ඉල්ලුවේ:rofl:
    එහෙනම් දෙවියන්ගෙ දෙවියන්ටත් ඔප්පු වෙච්චාවේ:rofl::lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :lol::lol::lol::lol::lol::lol: ...thnkz 4sharing buddy:)

    පිට අනතුරු

    අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.
    “සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”
    “බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.


    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ
    :)