epicදැකපු නැති අයට කරන උදව්වක් ලෙස ඔන්න මම මේක ඉදිරියට ගෙන ආවා...

epicදැකපු නැති අයට කරන උදව්වක් ලෙස ඔන්න මම මේක ඉදිරියට ගෙන ආවා...

ආ ඒකද ඒ ඉල්ලුවේදෙයියන්ට ඔප්පු කරපං පස්සේ... දැං ඒ සහෝදරයා ව්‍යංගයෙන් අර්ථවත් කරපු ඒ රෙප් කීපය ලබා දීපං...![]()




I'll try to speak nicely with new Members ~ And I'm Not a Mod++
ඔප්පු කලා

ඔය කියලා තියෙන්නේ දෙවෙනි පිටුවෙද කොහෙදa kohamada machan oppu karanne![]()

එයාට මේ ත්‍රෙඩ් එක පේන්නේ නෑ බං අපි ඉන්නවනේ@cool lifestyle
uba kiwwa neda elakiri enne anith ayata udaw karanna kiyala ehenam
mokatada ban me rep higa kanne







...thnkz 4sharing buddy
පිට අනතුරු
අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.
“සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”
“බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.
ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ