සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. ..?අපේ ඇග ඇතුලට කූඩැල්ලෙක්, කිනිතුල්ලෙක් ගියොත් පණු බෙහෙත් බිව්වම ඌ මැරෙනවද? කනට ගිය උන් මොකක් හරි කරලා ගන්න පුලුවන්. ඇග ඇතුලට ගියොත්? මම දැකලා තියනවා සමහර අයගේ පුපෙන්, චූ කුරුල්ලගෙ ඇතුලට කූඩැල්ලෝ රිංගපු සීන් වගයක්. මැක්කො, කිනිතුල්ලොත් එහෙම රිංගන්න බැරි කමක් නෑනේ. සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. මෙහෙම උනොත් මොන වගේ බෙහෙතක්ද බන් දෙන්නෙ
yatinma kapala danawa.. ita passe thoppiyakuth danawaඅපේ ඇග ඇතුලට කූඩැල්ලෙක්, කිනිතුල්ලෙක් ගියොත් පණු බෙහෙත් බිව්වම ඌ මැරෙනවද? කනට ගිය උන් මොකක් හරි කරලා ගන්න පුලුවන්. ඇග ඇතුලට ගියොත්? මම දැකලා තියනවා සමහර අයගේ පුපෙන්, චූ කුරුල්ලගෙ ඇතුලට කූඩැල්ලෝ රිංගපු සීන් වගයක්. මැක්කො, කිනිතුල්ලොත් එහෙම රිංගන්න බැරි කමක් නෑනේ. සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. මෙහෙම උනොත් මොන වගේ බෙහෙතක්ද බන් දෙන්නෙ
makkek nemei bn oya... tick kenek... oya okkoma hodai ban.. okun kala lyme disease wage awoth sada budiIthin bn makka dawas ganak athule idalane. kana kuru kuru ganakota wath balanna hithenne nadda
ridena eka nam mokadda..
ado baya hithenwanebtw ehema sadda ahenne na ban![]()

Walla kapala daapan ponsඔය හුයන්නෙක් මගේ වල්ලේ එල්ලිලා කෑවා . මුලදි කහ කහ තිබ්බා එක දවසක් නිකං ඇටේට ඇනයකින් ඇන්න වගේ එකක් රිදිල්ලක් ආව කෙලින්ම දනගැස්සිලා බිම . එවෙලෙම වල්ල උස්සලා බලන කොට එකෙක් ඉන්නවා. සෙනිකව ලුණු දිය කරපු මාජරින් කෝප්පෙක වල්ල බැස්සලා බිම කොට්ටයක් දාගෙන ඉදගෙන හිටියා අරූ ටික්කින් පාවෙනවා . මහ වේස සත්තු ජාතියක්
Camera ekak thiyagena inne so bayak na
![]()
Kan bereta yanakam balaganna puluwan monawada thiyenne kiyala.