කනට රිංගපු කිනිතුල්ලෙක් කරපු හරියක්..

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අපේ ඇග ඇතුලට කූඩැල්ලෙක්, කිනිතුල්ලෙක් ගියොත් පණු බෙහෙත් බිව්වම ඌ මැරෙනවද? කනට ගිය උන් මොකක් හරි කරලා ගන්න පුලුවන්. ඇග ඇතුලට ගියොත්? මම දැකලා තියනවා සමහර අයගේ පුපෙන්, චූ කුරුල්ලගෙ ඇතුලට කූඩැල්ලෝ රිංගපු සීන් වගයක්. මැක්කො, කිනිතුල්ලොත් එහෙම රිංගන්න බැරි කමක් නෑනේ. සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. මෙහෙම උනොත් මොන වගේ බෙහෙතක්ද බන් දෙන්නෙ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965

    සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. ..?
     
    • Haha
    • Like
    Reactions: NRTG and Smartm

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    අපේ ඇග ඇතුලට කූඩැල්ලෙක්, කිනිතුල්ලෙක් ගියොත් පණු බෙහෙත් බිව්වම ඌ මැරෙනවද? කනට ගිය උන් මොකක් හරි කරලා ගන්න පුලුවන්. ඇග ඇතුලට ගියොත්? මම දැකලා තියනවා සමහර අයගේ පුපෙන්, චූ කුරුල්ලගෙ ඇතුලට කූඩැල්ලෝ රිංගපු සීන් වගයක්. මැක්කො, කිනිතුල්ලොත් එහෙම රිංගන්න බැරි කමක් නෑනේ. සමහර මැක්කො හම හිල් කරන් ඇතුලට රිංගන ඒවත් දැකලා තියනවා. මෙහෙම උනොත් මොන වගේ බෙහෙතක්ද බන් දෙන්නෙ
    yatinma kapala danawa.. ita passe thoppiyakuth danawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඔය හුයන්නෙක් මගේ වල්ලේ එල්ලිලා කෑවා . මුලදි කහ කහ තිබ්බා එක දවසක් නිකං ඇටේට ඇනයකින් ඇන්න වගේ එකක් රිදිල්ලක් ආව කෙලින්ම දනගැස්සිලා බිම . එවෙලෙම වල්ල උස්සලා බලන කොට එකෙක් ඉන්නවා. සෙනිකව ලුණු දිය කරපු මාජරින් කෝප්පෙක වල්ල බැස්සලා බිම කොට්ටයක් දාගෙන ඉදගෙන හිටියා අරූ ටික්කින් පාවෙනවා . මහ වේස සත්තු ජාතියක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Camera ekak thiyagena inne so bayak na :lol:

    30t2ya.png

    Kan bereta yanakam balaganna puluwan monawada thiyenne kiyala.

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔය හුයන්නෙක් මගේ වල්ලේ එල්ලිලා කෑවා . මුලදි කහ කහ තිබ්බා එක දවසක් නිකං ඇටේට ඇනයකින් ඇන්න වගේ එකක් රිදිල්ලක් ආව කෙලින්ම දනගැස්සිලා බිම . එවෙලෙම වල්ල උස්සලා බලන කොට එකෙක් ඉන්නවා. සෙනිකව ලුණු දිය කරපු මාජරින් කෝප්පෙක වල්ල බැස්සලා බිම කොට්ටයක් දාගෙන ඉදගෙන හිටියා අරූ ටික්කින් පාවෙනවා . මහ වේස සත්තු ජාතියක්
    Walla kapala daapan pons
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාළේ මගේ බුරිය ඇතුලේ එකෙක් කාගෙන හිටියා. තාමත් ඒ කැලැල තියෙනවා,අදටත් කාලෙකට එතන මිලිමීටරේක වගේ කබොල්ලක් හැදිලා හැලිල යනවා. 🤬

    මගේ බල්ලො දෙන්නගේ කන් වල දවසකට මැක්කෝ පනහක් වත් ඉන්නවා. වැඩ ඇරිල ඇවිල්ලා දවස ගානේ ට්වීසරේ අරන් මැක්කො අදින්න ඕන. ඒ දෙන්නා උකුළේ ඔලුව තියනවා කන් දෙක ඇතුල සුද්ද කරන්න කියල.

    තාප්ප ගහල තියෙද්දිත් මෙච්චර මැක්කො එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. බෙහෙත් ගැහුවම ඉන්න ටික මැරෙනවා ඊළඟ දවසේ අලුතින් ටිකක් එල්ලිල ඉන්නව. දවසක් මිස්වුනොත් දං ගෙඩි වගේ ලොකු වෙනව. වටේ පිටේ බල්ලො හින්ද එනව කියල වෙට් කිව්වේ. උන් නං සුද්ද කරේ නැත්තං බලන් ඉන්දෙද්දී වැඩිවෙනවා. ටික් ෆීව හැදුනම මාරම අවුල්.

    සත්තු හැදිල්ල නං මැක්කො හින්දා එපාම වුනා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ඔන්න ඕක තමයි කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තා නම් මැක්කොත් එක්ක තමයි නැකිටින්න වෙන්නෙ. 🤷🏻‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    මේ මැක්කෙක් නෙද? කිනිතුල්ලෙක් නෙමෙ.
    Tick vs flea.
     
    • Like
    Reactions: NRTG