කනත්තේ හෙලුවෙන් ගිය පුද්ගලයා කවුද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කනත්තේ හෙලුවෙන් ගිය පුද්ගලයා කවුද?

2014_05_07_093817.png

බො‍රැල්ල කනත්තේ හෙලුවෙන් ඩෙගා නැ‍ටුවලු.මේ කවුද? මේක යාගයක් ගැන වෙන්න ඇති කියන්නේ. මැණික් ග‍ඟේ හෙලුවෙන් ඩෙගා නටපු කෙනෙක් අවුරුදු 20කට කලින් අරලිය ගහ මන්දිරේ හිටියා කියලනම් දන්නවා,මඩ සයිට් එකකවත් තිබුන නැති නිවුස් එකක මේ කියන්නේ,:rolleyes:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමලෙලා හැම තිස්සෙම හෙලුවෙන් ඉඳගෙන කනත්තේ හෙලුවෙන් ගිය කෙනෙක් ගැන කතා කරනවා.අඩුම ගානේ කැසිනෝ එකට විරුද්දව චන්දේ දෙන්න කොන්දක් නැති දේශප්‍රේමියෙක්.
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy