කනප්පුවක් අවිදිනවා,,,,

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් මගේ අස් දෙකෙන්න්ම මේ දේ දැකල තියනවා. I agree with you සහෝ... Rep+
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කනප්පුව ඇවිදිනවා කියලනම් මටත් පිළිගන්න බෑ... ඒත් හරියටම හොරා ඉන්න තැන පෙන්නනවා කියල කියන 1 ගැන පොඩි අවුලක් තියනවා... :)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මන් නම් ඔවා විස්වාස කරන්නේ නැහැ :no:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    hitapallako heta mama video eka upload karanakann

    machan kanappuwa hora alla ganna video ekak nadda??? eka thamai onema. mokada oya kanappuwa awidina ekanam wiswasa karanan baa.. ona kenekta puluwan kanappuwak awiddawanna... oka aththa kiyala piliganna puluwankama thiyenne kanappuwa hariyatama horaawa alla ganna thanadi karapu video ekak daala.. :rolleyes::rolleyes: