ඔව් බන් උගත්තු සියයක් එක්ක වාද කරලා දිනුවත් එක් මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බා කියල කියමනක් තියනවා . පව් අසරණයින්ට අනුකම්පා කරමි.
නංගි බබා ඕක මෙහෙමත් කියන්න පුළුවන් නැකතාගේ ඔට්ටුව සති 4කට කල් ගියා වගේ කියලත්.
ඔව් බන් උගත්තු සියයක් එක්ක වාද කරලා දිනුවත් එක් මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බා කියල කියමනක් තියනවා . පව් අසරණයින්ට අනුකම්පා කරමි.
බින්දු;16356417 said:ඉතින් මචන් මූ තකහනියක් ගිහින් අලුත් අයි ඩී එකක් හදාගත්තද අපිට පෙන්නන්න
උඹලත් මූට රැවටෙනවා නේ
![]()
doggy awa nakutu puke gahan![]()
karala aye idimune na neda.. 
අයියා ඔයත් මගේ ලිස්ට් එකේ ඉන්නවා . පොඩ්ඩක් ප්‍රවේශමෙන් හොඳේ.



එහෙමනම් මුදල් රහිතව අභියෝගය බාරගන්න පුළුවන්. ඕන මම ගියා . ආයේ හවසට එනවා.. සුබ දවසක්




නෑ මම ඉන්නවදදැන් මම බය වෙන්නද
නැත්නම් එලකිරිය අතැරලා යන්නද? කනප්පු පාල









නංගි බබා ඕක මෙහෙමත් කියන්න පුළුවන් නැකතාගේ ඔට්ටුව සති 4කට කල් ගියා වගේ කියලත්.

උඹ ඇමටිකාවේ ඉන්න කාලේ මාෆියා එකකට සම්බන්ධ වෙලා හිටියද?![]()
මුගේ ගෝලයා රන්දීරුත් හඳහන් බලන්න දන්නවා කියලා අද උදේ පිලිගත්ත බන්... වස නෝන්ඩිය![]()




උට ලැජ්ජාව නැහැ රන්දිර්ට මම ඊයේ ඔට්ටුවක් අල්ලමුද ඇහුවහම කේන්දරේ ගිහින් පෙන්නනම්ලු එළකිරියේ විශ්වාස එකෙක්ට.
සිරිපාල ගැන නම් කතා කරලා වැඩක් නැහැඋට ලැජ්ජාව නැහැ
සිරිපාලයෝ මේ රටේ මිනිස්සු පෙනෙන දේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරන්නේ. කිසිම තර්කාණුකූල බවක් ඇත්තෙම නෑ. පෙරේතයෝ භූතයෝ කිව්වම ඕන දෙයක් කරනවා. මට නම් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි. අද ලෝකේ දියුණු කියලා පිළිගන්න එක රටකවත් ඔය මිත්‍යා විශ්වාස වලින් ප්‍රයෝජනයක් ගන්නවද? අපි වගේ රටවල තමයි මිත්‍යාවට තැනක් තියෙන්නේ. දියුණුවෙනවා නම් විද්‍යාව තමයි.
![]()
එහෙම හිතාගනින් අනික මු ඇමරිකාවේ මොස්කව් නේ ඉන්නේ. මුට ඇමරිකාවේ මෝස්කව් වල එටිසේලාට් internet connection එකක් තියෙන්නේ. උබ දන්නේ නැහැ ඔව්වා
![]()
බලපන් ඉතින් pc එකේ වෙලාව හදන්න දන්නෙ නැති උනාට සිරිපාල ලොක්ක ඇමරිකාවෙනුත් රුසියාවෙ කෑල්ලක් හොයා ගෙනනේ 
අම්මප යකෝ මම අදනෙ දන්නෙ මොස්කව් තියෙන්නෙ ඇමරිකාවෙ කියල.බලපන් ඉතින් pc එකේ වෙලාව හදන්න දන්නෙ නැති උනාට සිරිපාල ලොක්ක ඇමරිකාවෙනුත් රුසියාවෙ කෑල්ලක් හොයා ගෙනනේ
![]()


