එපා.. එපා .... ඕනේ නෑ.............බලන්න විතරයි මේවා දැම්මේ..........Kalama balamu neh!![]()

එපා.. එපා .... ඕනේ නෑ.............බලන්න විතරයි මේවා දැම්මේ..........Kalama balamu neh!![]()

අනේ ඒකට කමක් නෑ ,..ඕවා මොනවද...rep dunna mal walata....
ne denna kana bathata....

නියමයි. පුන්චි බබාලට කෑම කවන්න කියාපු වැඩක්. ලොකු අක්කගේ දෝනිට කෑම කවන්න දෙන ගේමක්... හම්බෝ පොඩි බබාලගේ හර්තාල් එක්ක හැරෙනවා බොරු.
TFS.
ඔව් ඒකනම් ඇත්ත තමා........මේ ඒක නෙවේ..., මොකෝ මේ බොරුවට ලොකු අක්කගේ බබාල කියල කියන්නේ....
.ඔයාගේ කියල කියන්න ලැජ්ජා වෙන්න එපා අනෙ............ 

ආපෝ දත් මැදලවත් නැද්ද කොහෙද මාස ගානකින්ම...........කැතේ බෑ............

කෝමද හරියටම දැන ගත්තේආපෝ දත් මැදලවත් නැද්ද කොහෙද මාස ගානකින්ම...........කැතේ බෑ............![]()
මම විතරක් නෙවේ අනෙ ඒක හැමෝම දන්න දෙයක්නෙ.......කෝමද හරියටම දැන ගත්තේ![]()

ඔව් ඒකනම් ඇත්ත තමා........මේ ඒක නෙවේ..., මොකෝ මේ බොරුවට ලොකු අක්කගේ බබාල කියල කියන්නේ....
.ඔයාගේ කියල කියන්න ලැජ්ජා වෙන්න එපා අනෙ............
![]()