< ^ > කනවද බලනවද ? < ^ >

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එකට අපේ රටේ photographers ල. රුපියල් 60-70 දාහකට පරණ DSLR එකක් අරගෙන කොහේ හරි ඉන්න කැහැටු නැත්තම් chubby "මොඩල්" කෙනෙක් අරගෙන ෆොටෝ එකෙන් 70% වැහෙන්න opacity 100% දාල watermark එහෙම දාල තමයි photography කරන්නේ.
    rep 6+

    සිරා කතාව බන්
    DSLR එකක් ගත්ත ගමන් උන් හිතන්නේ උන් තරම් බුවාලා ලොවෙත් නැ කියල
    ගූ බෙට්ටක් දැක්කත් ඒක හතර ගාතෙන් නැවිල හරි පොටෝ 100ක් විතර ගහල fb දානවා
    ඕක තමා පොටෝගැපි ඔකුන්ගේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එකට අපේ රටේ photographers ල. රුපියල් 60-70 දාහකට පරණ DSLR එකක් අරගෙන කොහේ හරි ඉන්න කැහැටු නැත්තම් chubby "මොඩල්" කෙනෙක් අරගෙන ෆොටෝ එකෙන් 70% වැහෙන්න opacity 100% දාල watermark එහෙම දාල තමයි photography කරන්නේ.
    rep 6+

    :yes::yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl: