කනවනම් මෙන්න කෑම

119elakiri

Active member
  • මෙහෙමත් අදින්න පුලුවන්ද බන් අදිනව කියල හරියට නිකන් පොටෝ එකක් වගේ
    Tjalf Sparnaay කියන පොර තමා මෙව අදින්නෙ .
    හොදද කියල බලපල්ලකො හොදනම් සලකල යන්න නෑත්තම් අනිත් කට්ටියටත් පේන්න බම්පියක්වත් දාගෙන යන්න .
    Realistic-painting-Tjalf-Sparnaay+(10).jpg
     
    Last edited: