කන්ටේනර් බොක්ස් එකක් හදන එක පාඩුයි
ගෙදරට බඩු එහෙම ගේන්න පුලුවන් තැනක නම් ඉන්නෙ ඔෆිස් රූම් කෑල්ලක් වෙනම හදන්න පුලුවන් කන්ටේනර් බොක්ස් එකකින් වැඩේ කරනවට වඩා සෑහෙන්න ලාබෙට
මම එක පාරක් කතාකරා ඔය කන්ටේනර් වැඩ කරන තැනකට, පට්ටම ගනන් කියන්නෙ
උඹගෙ වත්තෙ ඉඩ තියනවා නම් කන්ටේනර් වැඩේට වඩා ගොඩක් ලාබෙට සහ ලස්සනට ඔෆිස් රූම් කෑල්ලක් හදාගන්න පුලුවන්, එහෙම හදලා AC කර ගන්නත් පුලුවන් අරකට වඩා ලාබෙට
නෙට් එකේ ෆෝන් නම්බර් දාල තියනවා කතා කරලා බලපන්කෝ
ඒකත් එහෙමද බං. මම තාම කතාකලේ නෑ ඔය තැන් දෙකතුනක වෙබ් සයිට්ස් ටිකක් බැලුවා. වත්තෙ නං ඉඩතියනවා බං ඕනතරං. බඩු ගේන්නත් පුලුවන්.. උඹ කියන්නෙ බ්ලොක්ගල් වලින් වගේද ? උඹ හැදුවද ? වහල මොනාද දැම්මෙ ඇස්බැස්ටස්ද උලුද ?
පෝරිසාදයා;25178724 said:මැටි Eco bricks වලින් හදපන්ලස්සනට පොඩියට ..සුපිරි design එකක් බලලා.. ලක්ෂ 3-4න් කරගන්න පුලුවන් වෙයි..
ඕව රත්වෙනවා ඇති දවල්ට
උඹ ඉකෝ බ්‍රික්ස් කීවේ මචෝ මේවද
https://www.ecoceylon.com/
කන්ටේනර් වැඩේ අතෑරලා දාලා ඉකෝ හරි බ්ලොක් ගල්වලින් හරි බලන්න ඕන එහෙනං
පෝරිසාදයා;25178858 said:ඔව් මේව තමා.. මේව අල්ලන්න දන්න බාස් කෙනෙක් ඕනෙ හරියටම හදන්න.. හොටෙල් කබානා වගෙ හදනනෙම දැන් මේවයින්.. පොඩ්ඩක් fb search කරල බලපන්..නියම ඩිසයින් තියෙනව
ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද
නැත්නම් ඕවයෙ ගල් කුඩු හැමතැනම හැලෙනවා වගේ වෙන්නෙ නැද්ද
පෝරිසාදයා;25179203 said:නෑ... මුකුත් නෑ.. ගල් හයියයි. කුඩු හැලෙන්නෑ
dome house 1million. duncan kiyala kenek hadanne, youtube video thiyenawa

machan man langadi 7X9 wge (bath)room ekak
haduwa ..
biththi bandala athula pita kapararu
karala sheet danna giye 85 wge...
simenthi anuwe, gola wade man..![]()
oya gaanen idea ekak ganin![]()
Moda gadol ..බ්ලොක් ගල්ද ගඩොල්ද පාවිච්චි කලේ මචං
(5x9)

ඉතින් අපිවත් ගන්න වැඩට ..පොඩි ඔෆිස් එකකට එච්චර වියදම් කරන එක අපරාදයක් බං. අනික මං විතරනෙ වැඩ කරන්නෙ![]()
