කන්ටේනර් ඔෆිස්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කන්ටේනර් ඔෆිස්

    පොඩි ඔෆිස් රූම් එකක් හදාගන්න ඕන බං මට. ගෙදර කාමරේ වැඩකරද්දි ඩිස්ටර්බන්ස් වැඩියි. කන්ටේනර් බොක්ස් එකකින් හදාගන්න කියලා බැලුවේ. එහෙම හදාගත්ත උන් ඉන්නවද ? කොහොමද තත්වෙ. AC එකක් ඕනමද ? මම ඉන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කන්ටේනර් බොක්ස් එකක් හදන එක පාඩුයි
    ගෙදරට බඩු එහෙම ගේන්න පුලුවන් තැනක නම් ඉන්නෙ ඔෆිස් රූම් කෑල්ලක් වෙනම හදන්න පුලුවන් කන්ටේනර් බොක්ස් එකකින් වැඩේ කරනවට වඩා සෑහෙන්න ලාබෙට

    මම එක පාරක් කතාකරා ඔය කන්ටේනර් වැඩ කරන තැනකට, පට්ටම ගනන් කියන්නෙ
    උඹගෙ වත්තෙ ඉඩ තියනවා නම් කන්ටේනර් වැඩේට වඩා ගොඩක් ලාබෙට සහ ලස්සනට ඔෆිස් රූම් කෑල්ලක් හදාගන්න පුලුවන්, එහෙම හදලා AC කර ගන්නත් පුලුවන් අරකට වඩා ලාබෙට

    නෙට් එකේ ෆෝන් නම්බර් දාල තියනවා කතා කරලා බලපන්කෝ
     
    • Like
    Reactions: maxtalker

    ඒකත් එහෙමද බං. මම තාම කතාකලේ නෑ ඔය තැන් දෙකතුනක වෙබ් සයිට්ස් ටිකක් බැලුවා. වත්තෙ නං ඉඩතියනවා බං ඕනතරං. බඩු ගේන්නත් පුලුවන්.. උඹ කියන්නෙ බ්ලොක්ගල් වලින් වගේද ? උඹ හැදුවද ? වහල මොනාද දැම්මෙ ඇස්බැස්ටස්ද උලුද ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    ඒකත් එහෙමද බං. මම තාම කතාකලේ නෑ ඔය තැන් දෙකතුනක වෙබ් සයිට්ස් ටිකක් බැලුවා. වත්තෙ නං ඉඩතියනවා බං ඕනතරං. බඩු ගේන්නත් පුලුවන්.. උඹ කියන්නෙ බ්ලොක්ගල් වලින් වගේද ? උඹ හැදුවද ? වහල මොනාද දැම්මෙ ඇස්බැස්ටස්ද උලුද ?

    නැ බන් ඒ පාර ඒ වැඩේ අත ඇරලා දැම්ම
    අපේ පාර අයිනෙ පොඩි පර්චස් 4ක වගේ ඉඩම් කෑල්ලක් තියනවා ඉස්කෝලයක් ලඟ (පාර ලොකු කරද්දි ඉඩමෙන් ගිහින් පොඩි වෙලා, ඒ සයිස් එකට ප්ලෑන් Approve වෙන්නෙ නැති නිසා),
    ඒකෙ පොඩි කමිනිකේශන් එකක් දාන්න කියලා බැලුවෙ
    අරකට වියදම වැඩි නිසා ඒ වැඩේ අතඇරලා දැම්මා

    ඔවු මම කිවුවෙ බ්ලොග් ගල් හරි ගඩොල් වලින් හරි හදන එක ලාබයි කියලා
    ගල් වැලි වත්තටම ගේන්න පුලුවන් නම්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මැටි Eco bricks වලින් හදපන්ලස්සනට පොඩියට ..සුපිරි design එකක් බලලා.. ලක්ෂ 3-4න් කරගන්න පුලුවන් වෙයි..
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;25178724 said:
    මැටි Eco bricks වලින් හදපන්ලස්සනට පොඩියට ..සුපිරි design එකක් බලලා.. ලක්ෂ 3-4න් කරගන්න පුලුවන් වෙයි..

    උඹ ඉකෝ බ්‍රික්ස් කීවේ මචෝ මේවද
    https://www.ecoceylon.com/

    කන්ටේනර් වැඩේ අතෑරලා දාලා ඉකෝ හරි බ්ලොක් ගල්වලින් හරි බලන්න ඕන එහෙනං
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ ඉකෝ බ්‍රික්ස් කීවේ මචෝ මේවද
    https://www.ecoceylon.com/

    කන්ටේනර් වැඩේ අතෑරලා දාලා ඉකෝ හරි බ්ලොක් ගල්වලින් හරි බලන්න ඕන එහෙනං

    ඔව් මේව තමා.. මේව අල්ලන්න දන්න බාස් කෙනෙක් ඕනෙ හරියටම හදන්න.. හොටෙල් කබානා වගෙ හදනනෙම දැන් මේවයින්.. පොඩ්ඩක් fb search කරල බලපන්..නියම ඩිසයින් තියෙනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පෝරිසාදයා;25178858 said:
    ඔව් මේව තමා.. මේව අල්ලන්න දන්න බාස් කෙනෙක් ඕනෙ හරියටම හදන්න.. හොටෙල් කබානා වගෙ හදනනෙම දැන් මේවයින්.. පොඩ්ඩක් fb search කරල බලපන්..නියම ඩිසයින් තියෙනව

    ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද
    නැත්නම් ඕවයෙ ගල් කුඩු හැමතැනම හැලෙනවා වගේ වෙන්නෙ නැද්ද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද
    නැත්නම් ඕවයෙ ගල් කුඩු හැමතැනම හැලෙනවා වගේ වෙන්නෙ නැද්ද

    නෑ... මුකුත් නෑ.. ගල් හයියයි. කුඩු හැලෙන්නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පෝරිසාදයා;25179203 said:
    නෑ... මුකුත් නෑ.. ගල් හයියයි. කුඩු හැලෙන්නෑ

    එහෙමද
    ෆොටෝ වලින් නම් නෝමල් ගඩොල් වගේම නිසා ඇහුවෙ

    අපේ ඔෆිස් එකක් තියනවා නෝමල් ගඩොල් වලින් හදලා මොකක් හරි කෝටින් එකක් ගාල, ඒත් සමහර වෙලාවට ටේබල් උඩට එහෙම කුඩු වැටිලා තියනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    dome house 1million. duncan kiyala kenek hadanne, youtube video thiyenawa

    පොඩි ඔෆිස් එකකට එච්චර වියදම් කරන එක අපරාදයක් බං. අනික මං විතරනෙ වැඩ කරන්නෙ :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    machan man langadi 7X9 wge (bath)room ekak
    haduwa ..

    biththi bandala athula pita kapararu
    karala sheet danna giye 85 wge...

    simenthi anuwe, gola wade man.. :cool: :(

    oya gaanen idea ekak ganin :)

    බ්ලොක් ගල්ද ගඩොල්ද පාවිච්චි කලේ මචං