උබ කියන කතාවනම් සම්පෝර්ණ ඇත්ත මචං.
ඔෆිස් එකේ පැය 8 ක් ගත කරනව.මහ පාරෙ පැය 5 ක් විතර උදේටයි හවසටයි කාලෙ නාස්ති කරනව.මේවට දීර්ග කාලීන විස්දුම් ඕනෙ මචන්.

උබ කියන කතාවනම් සම්පෝර්ණ ඇත්ත මචං.
ඔෆිස් එකේ පැය 8 ක් ගත කරනව.මහ පාරෙ පැය 5 ක් විතර උදේටයි හවසටයි කාලෙ නාස්ති කරනව.මේවට දීර්ග කාලීන විස්දුම් ඕනෙ මචන්.

ඒ නිල රථේට කන්ටේනර් විතරක් නෙමෙයි, කෝච්චිත් නවත්තනවා. ඒකේ හැප්පුනොත් ගාල්ලේ ඉඳලා ඉවරයි. සීසර් හමුදාවම බහී.





අපෝ කතා කරලා වැඩක් නැහ බන් උන් හින්දා තමා වැඩිපුරම වාහන හිරවෙන්නෙ.අර කලින් තිබ්බා වගේ රාත්‍රි 10.00 න් පස්සෙ ඕකුන්ට යන්න්න එන්න දුන්නනන් හරි බන්

හා....හා....
අධිරාජ්‍ය පාලනයක් ගෙනියන සීසර්ව
පෙරේරා අයියත් දන්නවනේ!![]()
අණ දෙන්නේ මම![]()
බොල්ට් නම් බය වුනා!![]()

සීසර් අයියා අපෙ අයියා.
සීසර් අයියා අපෙ අයියා.සීසර් අයියා අපෙ අයියා.
මට නම් අවුලක් නෑ. අණ දෙන නිළධාරී මගේ බොක්කනේ.
ගෙදර පුටු හූරනවයි සෙරෙප්පු කනවයි කියල උඹමනෙ ඌව පාරට දැම්මෙ!![]()


තොත්තබබා;8853725 said:මේ පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතුයි.


