කන්ටේනර්~වසංගතේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාලීන මාතෘකාවක්, නියමයි. ස්තූතියි. :):)

    එක කිරි ආආආආආආආආආආආආ. පොඩි සිද්ධියක් තියෙනවා. කඩියා කියයි උඹට. පොඩි ගමනක් යන වැඩක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    parawal wala traffic wedi wenna container wahanath hethu wenawa kiyala mama piligannawa....... eeth mamath container transport feild eke inna nisa mama dannawa oya kiyana kathawe asadaranayakuth tiyenawa kiyala........ mokada mewa normal car, van or lorry wage newei godak digai....... harawanna or riverse karanna ehema hithuna hithuna widiyata ona ona then walin karanna bee....... samahara places tiyenawa loku awadanamak aragena harawanna or reverse karanna ehema oona then...... mewa normal vehicle widiyata drive karannath be…… mekata container wasangathayak kiyala kiyana ekata mama wiruddai machan……. Mokada container transportation kiyanneth rataka import & export businesses walata help karanna important deyak……..

    container transportation nethnam import karala genwana ewa wagema export hetiyata rata yawana ewath air fright tamai karanna wenne…… kotinma mama hitenne container transportation nethnam ratakata port ekakin wedakuth nee……
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඊට වඩ ඵලදායකයි කන්ටේනර් පුවාහනයට කෝච්චි යොදාගන්න එක ලංකාවෙ කන්ටෙනර් යාඩ් ගොඩාක් පිහිටල තියෙන්නෙ එකම පුදේශයක:rolleyes:
    ඇත්තටම කියනවනම් වෙනත් රටවල සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශවලට කන්ටේනර් රථ ඇතුළු කිරීමක් වෙන්නේ නෑ. කොළඹ තමා මේ ප්‍රශ්ණය තියෙන්නේ. මේකට තියෙන එකම විසඳුම තමා මුතුවැල්ල දුම්රිය මාර්ගය (වරාය ලයින් එක) සහ ඔරුගොඩවත්ත මාර්ගය අළුත්වැඩියා කරලා ප්‍රයෝජනයට ගන්න එක. (දැනට වරාය මාර්ගය පාවිච්චි කරන්නේ අළුත් එන්ජින් සහ මැදිරි වරායෙන් ගේන්න විතරයි) දුම්රිය දෙපාර්තමේන්තුවට දැනටත් කන්ටේනර් ප්‍රවාහනය කරන්න අවශ්‍ය ගැල් තියෙනවා, ඒත් ප්‍රශ්ණය තමයි ප්‍රධාන දුම්රිය ස්ථාන වල ඒවා බෑමේ පහසුකම් නැති එක.

    හැබයි මෙතන තව ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි කන්ටේනර් ප්‍රවාහනය කරන ලොරි සමාගම්/අයිතිකරුවන් දුම්රියෙන් කන්ටේනර් ප්‍රවාහනය කරනවට විරුද්ධයි. හේතුව තමයි එහෙම කළොත් ඒ අයගේ බිස්නස් නැතිවෙන නිසා.......
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mama nam aththatama meka gana danne na.....mama inne Gampaha ne.......eth Perera aiya kiyanne aththa nam hena case eka thamai

    ඔව් බන්ස් මාත් ගම්පහ තමා ඉන්නේ මොනවා උනත් ඕක මහා වදයක් වෙනවා අනාගතයට thanx for the info
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    parawal wala traffic wedi wenna container wahanath hethu wenawa kiyala mama piligannawa....... eeth mamath container transport feild eke inna nisa mama dannawa oya kiyana kathawe asadaranayakuth tiyenawa kiyala........ mokada mewa normal car, van or lorry wage newei godak digai....... harawanna or riverse karanna ehema hithuna hithuna widiyata ona ona then walin karanna bee....... samahara places tiyenawa loku awadanamak aragena harawanna or reverse karanna ehema oona then...... mewa normal vehicle widiyata drive karannath be…… mekata container wasangathayak kiyala kiyana ekata mama wiruddai machan……. Mokada container transportation kiyanneth rataka import & export businesses walata help karanna important deyak……..

    container transportation nethnam import karala genwana ewa wagema export hetiyata rata yawana ewath air fright tamai karanna wenne…… kotinma mama hitenne container transportation nethnam ratakata port ekakin wedakuth nee……

    මම කන්ටේනර් තහනම් කරන්න කියලා කීවේ නෑනේ මචං. මම කිව්වේ ඒවා ගමනා ගමනයට නිසි නීති රීති පද්ධතියක් හදන්න කියලා විතරයි. මොකද නුවර පාරේ කන්ටේනර් යන්නේ හරියට ත්‍රීවීල් යනවා කියලා හිතාගෙන වගේ.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇත්ත කථාව

    අපේ රටේ කොචීචර සමිපත් නාස්ති වෙනවද?
     
    eLaRaMba

    Member
    Jul 10, 2010
    169
    27
    0
    ela langa
    කතාව ඇත්ත යාලුවා...:rolleyes::rolleyes:මේවා ඒ අදාළ වගකිවයුතු අයත් දැනගත්ත නම් නියමයි...:dull::dull::dull: