සෙනසුරු ඒරාශ්ඨකය නිසා ඒයා කම්ෆෙෂරයේ කන්ඩෙන්සරයත් පුපුරලා!

ලීටර් 30 ඒයා කම්ෆෙෂරයට එන කන්ඩෙන්සරයේ මයිකෝ ෆැරඩි ගාන දන්න කෙනෙක් කියහන්කෝ තව හෙට නිදහස් දවසේ ඔකක් හොයා ගන්න පුළුවන් වහපු නැති කඩයක් දන්නවද? පුතාලා!

ලීටර් 30 ඒයා කම්ෆෙෂරයට එන කන්ඩෙන්සරයේ මයිකෝ ෆැරඩි ගාන දන්න කෙනෙක් කියහන්කෝ තව හෙට නිදහස් දවසේ ඔකක් හොයා ගන්න පුළුවන් වහපු නැති කඩයක් දන්නවද? පුතාලා!හොද කොල්ලාගෙන් අහපං. ඕකා දන්නවා.



ඌ දන්නේ නෑ ඌ දන්නේ ලීස් දාන්නයි ලීස් කොල කන්නයි විතරයි!![]()

fridge hadana tan wala nam ati match wena ewa
මටමයි වෙන්නේ නැති උනොත් කුලියට කම්ෆෙසරයක් ගන්නවා

නිදහස් දවසෙ මුත්තගෙ කඩේ ඇරල ඒකෙ බලපං
bump

Starting ne enawa atthe.40uf wage athine

fridge hadana tan wala nam ati match wena ewa
Starting ne enawa atthe.40uf wage athine