මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය. :yes: :yes:
DJLEOx78 Well-known member Jun 10, 2012 7,324 2,613 113 Colombo Sep 29, 2018 #21 asela1 said: මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය. Click to expand...
asela1 said: මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය. Click to expand...
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Sep 29, 2018 #22 LazyLizard said: "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ Click to expand... උබට නං එහෙම හරි හිතෙනවා.මට පුදුම හිස් බවක් දැනෙන්නෙ.
LazyLizard said: "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ Click to expand... උබට නං එහෙම හරි හිතෙනවා.මට පුදුම හිස් බවක් දැනෙන්නෙ.
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Sep 29, 2018 #23 Emios said: That's it.Sinhalese gone crazy Click to expand...
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 29, 2018 #24 LazyLizard said: "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ Click to expand... මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි..... Reactions: RottenCOLT
LazyLizard said: "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ Click to expand... මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි.....
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Sep 29, 2018 #25 Sara531 said: මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි..... Click to expand... මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා.
Sara531 said: මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි..... Click to expand... මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 29, 2018 #26 asela1 said: මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා. Click to expand... ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි.......
asela1 said: මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා. Click to expand... ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි.......
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Sep 29, 2018 #27 Sara531 said: ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි....... Click to expand... කරලා බලන්නම්.ස්තූතියි උපදෙසට
Sara531 said: ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි....... Click to expand... කරලා බලන්නම්.ස්තූතියි උපදෙසට