කන්ණාඩියෙන් මූණ#$%&@

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ

    උබට නං එහෙම හරි හිතෙනවා.මට පුදුම හිස් බවක් දැනෙන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "නොදකින් යකෝ බූරූ පැටියෙක් වාගේ හැටි විතරක් තොගේ" කියල තමා මටනං හිතෙන්නේ

    මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා:dull::dull:

    මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි.....:D
     
    • Like
    Reactions: RottenCOLT

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මම හිතුවා කටුසු පැටියෙක් වගෙ කියල හිතනවා ඇති කියලා:dull::dull:

    මට නම් එහෙම හිතිලා නැ...ඇදෙන් බැහැලා සෙරෙප්පු දෙක දාගන්න ගමන් කන්නාඩියෙන් මම මා එක්කම හිනා වෙනවා..එතකොට දවසම සතුටෙන්...මම මා විම ගැන මට සතුටුයි.....:D

    මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට වෙන කෞරු හරි දැක්කත් ලස්සනයිද කැතයිද කියන්න බෑ.රෝගයක්ද මන්දා.

    ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි.......
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ලෙසි...ඔයා හැමදාම උදෙට කන්නාඩියෙන් බලලා කැත ලස්සන හිතන්නෙ නැතිව ඔයා එක්කම හිනා වෙලා බලන්න..සතියක් විතර යනකොට ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙවි.......

    කරලා බලන්නම්.ස්තූතියි උපදෙසට