කන්තලෙ සිනිකම්හල

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    කන්තලෙ සිනිකම්හල

    කන්තලෙ සිනිකම්හල :(

    මේ Photos ටික දැක්කාම පපුව පිච්චිලා ගියා මචන්. මට මතකයි 1992 හෝ ඊට ආසන්න කාලෙක මම කන්තලේ ගියා. ඒ ගිය වෙලාවක සීනි කම්හල බලන්නත් ගියා. ඒ දවස් වල ඒ පැති වල තිබුන කාර්‍යබහුලත්වය මට තවම මැවිලා පේනවා. මොන තරම් හොදට තිබුන සීනි කර්මාන්තශාලාවක්ද මේ? ඒ පැත්තේ මිනිස්සු සියයට 90ක්ම මේ සීනි කම්හල නිසා ජීවත් උනා. අපේ කාලකන්නි දේශපාලකයෝ නිසා රටට තිබුනු වටිනාම සම්පතක් මේ විදියට අභාවයට ගිහිල්ලා. ඉතින් ඔබට සුභ ගමන්.


    ඡායාරූප උපුටා ගත්තේ: https://www.facebook.com/lasantha.r...s9XmAGD5fZxAxlrcSR4-PsF06bizS626XRnqw&fref=nf

    33665907_1682904861797339_4430895340106809344_n.jpg


    33788814_1682904868464005_6791249185183105024_n.jpg


    33849107_1682929405128218_6445882369466433536_n.jpg


    33676453_1682929298461562_9125744423739588608_n.jpg


    33663058_1682904905130668_1866789638077677568_n.jpg


    33788847_1682904915130667_1602487873351712768_n.jpg


    33653424_1682904951797330_7677588804235952128_n.jpg


    33745336_1682904965130662_8851566012349284352_n.jpg


    33690994_1682905005130658_2989122394192347136_n.jpg


    33849792_1682905015130657_4964770722871246848_n.jpg


    33683120_1682905075130651_59092767103516672_n.jpg


    33663009_1682905131797312_421716860199763968_n.jpg


    33766479_1682905138463978_5396929937057775616_n.jpg


    33687270_1682905188463973_8442232895778586624_n.jpg


    33720395_1682905231797302_5693932530508496896_n.jpg


    33657761_1682905255130633_3522622877851451392_n.jpg


    33769003_1682905288463963_9038583920802660352_n.jpg


    33614881_1682905298463962_7297667116902121472_n.jpg


    33708911_1682905341797291_4410483035586166784_n.jpg


    33766453_1682905365130622_2346773849976078336_n.jpg


    33780057_1682905401797285_3883557339403386880_n.jpg


    33693387_1682905415130617_2034744956958015488_n.jpg


    33689060_1682905471797278_1785002263782096896_n.jpg


    33612920_1682905761797249_1031421797540560896_n.jpg


    33688199_1682929418461550_1595398127886532608_n.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    ඇයි අර කාලේ සීනි ඇමතියෙකුත් හිටියා නේ......අප්පා කළ සංවර්ධනය
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    ඕක ඔය තත්වෙට ගෙන්න කියක් කොමිස් ගතද දන්නේ නහ නෙද ?

    කාල කන්නි පින් බත් කකා රටම කෙලවන හු$&&*# පුතාලා
    .... අපිත් මේ පව් වලට කරගහනවනෙ ශික්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකත් ඉතින් මොකෙක් හරි ඇමතියෙක්ට පිට රටින් සිනි ගෙන්නන වැඩේ කරගන්න, කොමිස් ගහගන්න ලේසි වෙන්න මෙහෙ තියන ෆැක්ටරිය වහල දාන්න ඇති. රත්නපුරේට තිබ්බ රේල් පාරත් ඔහොමනෙ ලොරි වල බඩු පටෝල යවන බිස්නස් එක කරගන්න රේල් පාර වහල දැම්ම.. මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, සූරිය වැව ක්‍රීඩාංගනය, සම්මන්ත්‍රණ ශාලාව, ටෙලි සිනෙමා ගම්මානය ඔය හැම එකටම වෙන්නෙත් ඕකමයි. දේශපාලන පලි ගැනීම් වලට කලින් ආණ්ඩු වලින් හදපු ඒවා අත ඇරලා දානවා නැත්නම් විකුනනවා.. :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ අවුරුදු 30 ක් තිබුණ යුද්දෙත් එක්ක ආරක්ෂාව මදිකම නිසා, අවධානය යොමුවීම මදිකම නිසා ඒ අවස්ථාවන්ට අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කරගන්න තිබුණු නොහැකියාව නිසා හා නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය වන විදේශ නිෂ්පාදන සමග තරග කරන්න නොහැකිවීම නිසා විනාශ වෙලා ගියපු දේශීය ව්‍යාපාරයන් අතරින් එකක්.... මම හිතන්නේ යුද්දෙන් පස්සේ ආය ඕක ගොඩගන්න බැලුව. ඒත් දැන් යන විදියට ඕව පණගහල ගන්න යනව කියන්නේ නිශ්පල දෙයක්... නිළධාරීන් දේශපාලකයන් රටේ අනාගතේ ගැන හිතනවට වඩා බලන්නේ කොමිස් එක.... අන්තිමට පාඩු ලබන තවත් රාජ්‍ය ආයතනයක් යන ලේබලේ විතරයි ඉතිරි වෙන්නේ...
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    pita ratin sini genawa athi ban...

    henama gahanna ona ban me karana aparade walata...

    elakiri eke biz karana kenek nadda meka aran karanna

    :yes::yes::yes::yes:

    aniwa sini import karala pack karala wikunanawa..... mathini hal polu miris polu dala pan piti thahanam karala goda yana gemak gahanna haduwa... J R lokka awith surangana loke pennuwa mathini paradai lokka udin dinuwa.api sada paraduna (open economy fairy tail)
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මේවා කාලා විනාස කරලා දැම්මේ සක්කිලි දේසපාලුවෝ .....ඕකුන් ඉන්නකම් මේ රට හැම දාම අගාදයට තමා....
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    paul keeyak rakenna adda machan..
    rata kana haththa mokunta yanna loka hadanna wenawa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපරාධයක්. නමුත් මම අහල තියෙන විදියට මේක ගෙනාපු කාලේ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි මේ කම්හලේ අධි ධාරිතාවයට හරියන්න අපේ උක් සැපයුමක් නැති වීම. ඒ කාලේ උක් වගාව වැඩි කරලා මේවට පිරියම් යොදන්න තිබුන.

    දැන් නම් තාක්ෂණික වශයෙනුත් මේ වගේ කම්හලක් ගෙනියන එක පාඩු ඇති. මීට වඩා සකසුරුවම් කම්හල් ඇති දැන් උක් සීනි ප්‍රොසෙස් කරන්න.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් නම් මචන් මේක අපේ දේශපාලුවන්ට පෙන්නන්වත් එපා. පේනවනේ මේක තියෙන තත්වය. කවුරු හරි හොරෙක්ට මේක සල්ලි උල්පතක්. මොකද මේක ගොඩගන්න යන සල්ලි වලින් අදට ගැලපෙන නවීන තත්වයේ ප්ලාන්ට් දෙක තුනක් ගන්න පුළුවන් වෙයි.

    මේක ගොඩ දානවා කිව්වම සුපුරුදු පරිදි අපේ රටේ ගොන්නුත් හුරේ තියයි දුර දිග බලන්නේ නැතුව. ඊට පස්සේ හොර දේශපාලුවත් හොඳ කොමිස් කුට්ටි ගොඩකට මේකට යට කරයි කෝටි ගානක්.

    තව අවුරුදු කිහිපයකින් නැවත මේ තත්වයම තමයි.

    පහුගිය ආණ්ඩු කිහිපයක්ම කරපු මේ ජාතියේ සෙල්ලන් ගැන පොඩ්ඩක් හොයල බලන්න.