කන්තලෙ සිනිකම්හල
කන්තලෙ සිනිකම්හල
මේ Photos ටික දැක්කාම පපුව පිච්චිලා ගියා මචන්. මට මතකයි 1992 හෝ ඊට ආසන්න කාලෙක මම කන්තලේ ගියා. ඒ ගිය වෙලාවක සීනි කම්හල බලන්නත් ගියා. ඒ දවස් වල ඒ පැති වල තිබුන කාර්‍යබහුලත්වය මට තවම මැවිලා පේනවා. මොන තරම් හොදට තිබුන සීනි කර්මාන්තශාලාවක්ද මේ? ඒ පැත්තේ මිනිස්සු සියයට 90ක්ම මේ සීනි කම්හල නිසා ජීවත් උනා. අපේ කාලකන්නි දේශපාලකයෝ නිසා රටට තිබුනු වටිනාම සම්පතක් මේ විදියට අභාවයට ගිහිල්ලා. ඉතින් ඔබට සුභ ගමන්.
ඡායාරූප උපුටා ගත්තේ: https://www.facebook.com/lasantha.r...s9XmAGD5fZxAxlrcSR4-PsF06bizS626XRnqw&fref=nf