ස්වර්ණවාහිණියෙ රැ 7ට කන්දෙ ගෙදර යනවා බලන උන් බලහල්ලා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඒකේ ඇක්ටින් වල ඉදලා හැම දේම නැචුරල් බන්. ඇයි දැන් එහෙම ඒවා නැත්තේ?

Season two eke link eka deepanඒ වෙලාවට නිව්ස් බලන නිසා මිස් වෙනව.ඕකේ සීසන් ටූ එකකුත් තියේ.
නිව්ස් බලන්න ඵපා බං..මරණ බය දැනෙනවාඒ වෙලාවට නිව්ස් බලන නිසා මිස් වෙනව.ඕකේ සීසන් ටූ එකකුත් තියේ.
Swarnawahini news thamai appiriyama kelinma hama magulama pennanawa...නිව්ස් බලන්න ඵපා බං..මරණ බය දැනෙනවා
අද මොනවාද රෑට කෑමනෙට් එකේ නෑ රූපවාහිනියෙ ගියේ

බොහොම හොදයි. අල්ලාහ් දෙවි පිහිටයිලන්ච්
Kaama nemei lol inawaඅද මොනවාද රෑට කෑම
රා අරක්කු බොන්න එපා ජින්තුවාKaama nemei lol inawa
ඒ වෙලාවට නිව්ස් බලන නිසා මිස් වෙනව.ඕකේ සීසන් ටූ එකකුත් තියේ.
ලෝ බජට් එකෙන් ලොකු ඉන්කම් එකක් හොයන්න යනවනේ. අනික දැන් රඟපෑමට වඩා කට්ටිය බලන්නේ මල් කෑලි දාලා නටවන්න නෙහ්.
ow ban balanakota henama nostalgicඔය කාලෙ නාට්‍යය මරු
ස්වර්ණවාහිණියෙ රැ 7ට කන්දෙ ගෙදර යනවා බලන උන් බලහල්ලා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඒකේ ඇක්ටින් වල ඉදලා හැම දේම නැචුරල් බන්. ඇයි දැන් එහෙම ඒවා නැත්තේ?![]()
![]()
![]()
![]()
ඇයි දැන් එහෙම ඒවා නැත්තේ?
dan inna naluwo kiya ganna ponnyo ekkai niliyo kiya ganna wesa badu ekkai mona tele da ban. Okun welak hadannawath sudusu nathi eke
ඔව් තියෙනවado season 2 ekakuth thiyeda?
ow ban mala jarawa
ow ban balanakota henama nostalgic