කන්දේ ගෙදර යනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මරු කතාව...

    අල්මේදගෙ වාහන මාකටින්..,

    "18 වංගුව යනගමන් ඩෑශ්බෝඩ් එක උඩ තේ එක තියාගෙන බිබී යන්න පුලුවන්. බිංදුවක් ඇඟේ හැලෙන්නෙ නෑ..."
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,842
    1
    9,799
    113
    colombo
    මරු කතාව...

    අල්මේදගෙ වාහන මාකටින්..,

    "18 වංගුව යනගමන් ඩෑශ්බෝඩ් එක උඩ තේ එක තියාගෙන බිබී යන්න පුලුවන්. බිංදුවක් ඇඟේ හැලෙන්නෙ නෑ..."
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: PHBhagya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඇයි දැන් එහෙම ඒවා නැත්තේ
    ඉස්සර ඇත්තටම රඟපාන්න දක්ෂ නළු නිලියෝ තමයි රඟපෑවේ
    දැන් ඉන්නේ සින්දු තරංග වලින් දිනලා රඟපාන්න ආපු අය
    සල්ලි ගොඩක් විසිකරන්න්න පුළුවන් නිසා රඟපාන්න ආපු අය
    ලජ්ජා බය අඩු නිසා රඟපාන්න ආපු අය
    බාප්පා රඟපාන නිසා අඳුරන කමට රඟපාන්න ආපු අය
    වගේ එක එක කට්ටිය
    ඇත්තටම උන්ට රඟපාන්න බෑ