කන්ද_නාය_යනවලු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කන්ද_නාය_යනවලු

    මාතර රොටඹු කන්ද නාය යනවලු කිසිම කෙනෙක්ට අපදවක් නොවෙවා බුදුසරනයි.
    දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද එ හරියේ දැන් තත්වේ?

    :shocked::shocked::shocked::shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sad9cd.gif
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    රොටුඹ කන්දේ පිරිස ඉවත් කරයි
    පස්වරු 10.05

    (බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

    මාතර රොටුඹ කන්දක් නාය යන නිසා අද සවස පිරිසක් ඉවත් නොකළ බවත්, පවුල් කිහිපයක් ඉවත් කළේ අද උදේ බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    matara koheda amchan rotuba thiyenne?

    60km far away from matara town. in Pasgoda pradeshiya sabha.


    koheda oka htiyenne google map eken dapan

    https://www.google.com/maps/place/R...x4fe585819811dc6a!8m2!3d6.232972!4d80.5799639

    methana thiyenne eha patte skole. ethana uda kanda

    ඔය කන්ද 2003 මහ ගංවතුරට නාය ගියා.
    රොටුබ විජයබා මහා විද්‍යාලය තියෙන්නේ ඔය කන්දේ.
    ඊයෙ හවස කන්දෙ ගෙවල් තියන මිනිස්සුන්ට පොලොව යටින් එක එක සද්ද ඇහිලලු. මුල් කැඩෙන සද්ද, ගල් පෙරලෙන සද්ද, ජරබර ගාන සද්ද ඇහිලා. ඒ ගමනේ තමයි සේරම මිනිස්සු අයින් කරල තියෙන්නේ..ඕකෙ ඉන්න මිනිස්සුන්ට අයින් වෙන්න කියල ඒ කාලෙම කියල තියෙන්න කාර්යන්ශෙ කස්ටිය..
    දැනට නාය ගිහින් නැහැ. ගමේම මිනිස්සු අයින් කරල තියෙන්නේ. රොටුඹ ඉස්කොලෙ අල්ලපු ගමෙ පනාකඩුව කනිශ්ටෙට අරන් ගිහින් තියෙන්නේ...