Achchara reputed than thiyenne mona gobbayada kotuwen badu ganne. Umba shop ekak karanawa nam eakata badu ganna kotuwata palayan. Oane quality ekakin ganna puluwan.
එහෙම යනවා නම් Phone එකේ recording දාගෙන කඩේ එවුන් එක්ක කතා කරපන්.මම උන් හම්බ වෙලා බලනවා මචං ආයේ පාරක්. සතුටුදායක පිළිතුරක් නැති උනොත් ඔය option එක බලනවා.
torch එකට පේන්නේ නැහැ. lens එකට dust, mist එක වැදුනම පේනව.Crizal lens eka torch ekata alluwama Crizal kiyala brand eka penawa neda
ඒ card එකේ photo එකක් දාන්න පුලුවන්ද මචන්?විෂන් කෙයා එකත් ඔය බලු වැඩේ කෙරුව අපිට
අපේ කාඩ් එකේ නම් අංකයක් තියෙනව
හැබැයි ඒක සයිට් එකේ ඔතෙන්ටිකේට් වෙන්නෙ නෑ
ඒ ඇයි කියල කෝල් කරල ඇහුවම
කියපු දේවල් අනුව හිතන්න පුලුවන් බොරුව කරන්නෙ කියල
නෝමල් ලෙන්ස් දාල වැඩිම වුණොත් 15000 කට කරගන්න තිබුණඒ card එකේ photo එකක් දාන්න පුලුවන්ද මචන්?
නෝමල් ලෙන්ස් දාල වැඩිම වුණොත් 15000 කට කරගන්න තිබුණ
Progressive lens එකක් අම්මට
මුං 65 ක් ගත්ත කියාන්කො
මෙන්න මේ PID No එක තමා සයිට් එකේ ගහන්න තියෙන්නෙ
මුං කිව්ව මාසයක් විතර යනව ලංකාවෙ ඒව අප්ඩේට් වෙන්න කියල
දැං මාස ගාණක් ගියා තාමත් ඒ අංකෙ සයිට් එක ගන්නෙ නෑ
ඕව කතා කරන්න ගියෙ නෑ බං අපි
හිගන්නන්ට දානයක් දුන්න කියල හිත හදා ගත්ත
![]()
![]()
ඔය කියන ප්ලේස් එකමද දන්නෙ නෑ මමත් මේ ළඟදි කන්නාඩි දෙක හදන්න දීල උන් බාල චයිනීස් ලෙන්ස් දාල හදල දුන්නෙ..මචන්ලා, මම elakiri එකේ thread එකක් දැම්මා තාත්තාට කන්නාඩි ගන්න තැනක් ගැන අහලා. එකේ කෙනෙක් දාලා තිබ්බ කොටුවේ shop එකක් ගැන. Reviews එහෙමත් හොඳ නිසා මාත් ගියා.
අපි Crizal lense දෙකක් දාලා ඒකට A grade frame එකකුත් select කරලා කන්නාඩි දෙක හදන්න දීලා අවා. ඊයේ මට යන්න බැරි උන නිසා තාත්තා ගිහින් කන්නාඩි දෙක අරන් ඇවිල්ලා තිබ්බ.
වැඩේ කියන්නේ මේක ලෙන්ස් දෙකට ලැබුණ authenticator card දෙකේම කිසිම serial number එකක් නෑ verify කරන්නඅනික කන්නාඩි දෙක අව්වට ඇල්ලුවාම කළු වෙනවා කියලා එතන තිබ්බ sample lense එකක් uv light එකකට අල්ලලා පෙන්නුවා. එතකොට ඒක ගොඩක් කළු උනා. Chinese එකකුත් පෙන්නුවා ඒක නම් එච්චර කළු උනේ නෑ uv light එකට. දැන් අපිට ලැබුණ කන්නාඩි දෙක මම අව්වට ඇල්ලුවම අර uv එකට අල්ලපු sample lense එක තරම් කළු වෙන්නේ නෑ.
ලොකු ගානක් වියදම් කරලා Chinese lense දෙකකට අහු උනාද කියලා හිතෙනවා මචන්.![]()
![]()
------ Post added on Mar 8, 2025 at 5:01 PM
නම මොකක්ද මචන් ඔයා ගියපු එකේ?ඔය කියන ප්ලේස් එකමද දන්නෙ නෑ මමත් මේ ළඟදි කන්නාඩි දෙක හදන්න දීල උන් බාල චයිනීස් ලෙන්ස් දාල හදල දුන්නෙ..
ලෙන්ස් එකේ මැද විතරයි පෙනුනෙ වටේම blur වෙලා
මාස දෙකක් විතර කියල කියල යන්තම් ඊට වඩා thickness වැඩි එකක් හදව ගත්ත ගිය සතියෙ..
කොළඹ යන්න එන්නම කීප සැරයක් මට වියදම්
අපේ පැත්තෙ ෂොප් වල ඊට අඩුවට හොඳ බ්‍රෑන්ඩඩ් ඒව හදල දෙනව පස්සෙ බැලුවම
යූටියුබ්, ගූගල් රිවීව්ස් වලට රැවටිලා තමයි මාත් අහු උනේ
තව දෙයක් ඔයා මේ serial no issue එක email කරලා බැලුවද official customer care එකට?නෝමල් ලෙන්ස් දාල වැඩිම වුණොත් 15000 කට කරගන්න තිබුණ
Progressive lens එකක් අම්මට
මුං 65 ක් ගත්ත කියාන්කො
මෙන්න මේ PID No එක තමා සයිට් එකේ ගහන්න තියෙන්නෙ
මුං කිව්ව මාසයක් විතර යනව ලංකාවෙ ඒව අප්ඩේට් වෙන්න කියල
දැං මාස ගාණක් ගියා තාමත් ඒ අංකෙ සයිට් එක ගන්නෙ නෑ
ඕව කතා කරන්න ගියෙ නෑ බං අපි
හිගන්නන්ට දානයක් දුන්න කියල හිත හදා ගත්ත
![]()
![]()
me widihata katin pimbahama lens eke fog eka badunhm Crizal kyl penv...
Anemnd bn mmath kiriye thread dakal thyenv vision care eke fake seen gana.. ee unaata ape paule katawath vision care eken awlk wela nthi nisaa me parath mma vision care ektmaii giye.. mmanm baseic spe dekk danne ekta auntication card ekk dunneth nha.. mata illanna mthk uneth nha.. btw fog ek badunhm oya wdhta crizal kyl ghla thynv penv...
මන්දා මචන්me widihata katin pimbahama lens eke fog eka badunhm Crizal kyl penv...
Anemnd bn mmath kiriye thread dakal thyenv vision care eke fake seen gana.. ee unaata ape paule katawath vision care eken awlk wela nthi nisaa me parath mma vision care ektmaii giye.. mmanm baseic spe dekk danne ekta auntication card ekk dunneth nha.. mata illanna mthk uneth nha.. btw fog ek badunhm oya wdhta crizal kyl ghla thynv penv...
Ehnem origianl crizal thamai. vision care eke Fake kiwwata QC Failed wechcha Frames denawa branded ganan walatama.Anemnd bn mmath kiriye thread dakal thyenv vision care eke fake seen gana.. ee unaata ape paule katawath vision care eken awlk wela nthi nisaa me parath mma vision care ektmaii giye.. mmanm baseic spe dekk danne ekta auntication card ekk dunneth nha.. mata illanna mthk uneth nha.. btw fog ek badunhm oya wdhta crizal kyl ghla thynv penv...
Hodama de machan kotuwen hoda frame ekak balala aran eliye hoda thanakin lenses daganna ekaapahu gihin katha karapan,
anika owata කොටුවේ yana eka nam echchara hoda deyak newei,
lankawe hoda optical shops ona tharan thiyenwa
පට්ට අවුල් මචං තාත්තට අරන් දුන්න එකට
ara pubba kiyana wesige puthage channel eke video ekak balaa thamai math gatte. anthimata as dekatath kelogena parana thanatama yanna una.ඔය කියන ප්ලේස් එකමද දන්නෙ නෑ මමත් මේ ළඟදි කන්නාඩි දෙක හදන්න දීල උන් බාල චයිනීස් ලෙන්ස් දාල හදල දුන්නෙ..
ලෙන්ස් එකේ මැද විතරයි පෙනුනෙ වටේම blur වෙලා![]()
මාස දෙකක් විතර කියල කියල යන්තම් ඊට වඩා thickness වැඩි එකක් හදව ගත්ත ගිය සතියෙ..
කොළඹ යන්න එන්නම කීප සැරයක් මට වියදම්
අපේ පැත්තෙ ෂොප් වල ඊට අඩුවට හොඳ බ්‍රෑන්ඩඩ් ඒව හදල දෙනව පස්සෙ බැලුවම
යූටියුබ්, ගූගල් රිවීව්ස් වලට රැවටිලා තමයි මාත් අහු උනේ
google karapan location ekata. ow JA thamai, babila eka lagata wada sampath bank eka laga branch eka hodai. unge weda piliwelai. lens quality. kisi awlak na. habai tikak ganan.Ja wimalasuria
Ekada ගම්පහ tiyena , eke price s කොහොමද normall and bluecut , location pls
නම මොකක්ද මචන් ඔයා ගියපු එකේ?
බඩුවක් ගන්න හරිහමන් කඩයක් නෑනේ මේ විදියට බැලුවම
තව දෙයක් ඔයා මේ serial no issue එක email කරලා බැලුවද official customer care එකට?
------ Post added on Mar 8, 2025 at 8:28 PM
මන්දා මචන්ආයේ නම් ඔය රෙද්දවල් වල යන්නේ නෑ. ගිය පාර ගත්තේ ජෝජ් ගුණරත්න එකෙන්. දැන් මේක ශේප් එකේ දාන්න ඇරලා ආයේ එකෙන් දෙකක් අරන් දෙනවා.
------ Post added on Mar 8, 2025 at 8:30 PM
Aye nam man owata yanne na machan. Hoda padama mata meka.Ehnem origianl crizal thamai. vision care eke Fake kiwwata QC Failed wechcha Frames denawa branded ganan walatama.
mata deepu dekath e wage e kale. Frame eka mesayak uda thibbama nondi gahanwa.. Lens deka nm Original deela thibune
ඔව් මචන් ආයේ නම් මේ ගොන් කම් කරන්නේ නෑ. ඊයේ රෑ නිදාගන්නකොටත් මේ සීන් එක මතක් උනා මට සෑහෙන.Hodama de machan kotuwen hoda frame ekak balala aran eliye hoda thanakin lenses daganna eka
මාත් ඔය වගේම තාත්තට අරන් දෙන්න කියලා Used ෆේක් AirPods Pro 2 දෙකක් ගත්තා 5000ක් වත් වටින්නේ නැති දෙකක් තිස් දාහක් දීලා. හොද පාඩමක් ඉගෙනගත්තා කියලා හිත හදාගනින් මචන්. හැබැයි ඕක කඩයක් නිසා ඇත්තටම උබට වංචාවක් කරලා නම් පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දාපන් උන් ඕවා සැරටම බලනවා කියලා ලෝයර් කෙනෙක් කිව්වා මට.
------ Post added on Mar 8, 2025 at 10:30 PM
මචන් wimalasuriya එක ඇර වෙන recommended කරන්න පුළුවන් තැන් මොනවත් දන්නවද කොළඹ අවට?ara pubba kiyana wesige puthage channel eke video ekak balaa thamai math gatte. anthimata as dekatath kelogena parana thanatama yanna una.
google karapan location ekata. ow JA thamai, babila eka lagata wada sampath bank eka laga branch eka hodai. unge weda piliwelai. lens quality. kisi awlak na. habai tikak ganan.
------ Post added on Mar 8, 2025 at 11:46 PM