ගොඩක් පින් විස්තරේ කිව්වට.. මමත් කොහොම හරි යනවා..
අපි කීපදෙනෙක් ලබන මාසේ යනවා මචන් එනවද යන්න .
ගොඩක් පින් විස්තරේ කිව්වට.. මමත් කොහොම හරි යනවා..
dan ubata kannadi one nadda?
wenasak thiyenawada oken?
man nam kannadi dan naha. eath godak ayata wadagath wena watina post ekak.+R
මම පටන් ගත්තා විතරයි මචන් එත් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා දැනට නම් ඇසට සනීපයක් තියනවා සතියයි තම.
tks.
adoo umba athdekimenda kiyanne
TFS
You must spread some Reputation around before giving it to hacker T again.
bump

