me dawaswala godak senaga innawada macho? weekend eke da giye? mama ayeth gihin beth ganna one... polime inna giyama tamai epa wenne
uba thel daanne udetada retada? ubata monawath kanna/bonna hoda nathi jathi ehemath kiwwada??
පොලිම නම් සැහෙන්ට තිබ්බ මචන් මම යාලුවත් එක්ක ගිහින් ගත්තා කට්ටක් තිබ්බා මට කිව්වා උස්න ජාති කන්න එපා කියලා උදේට බෙහෙත් බදින්න කිව්වා මචන්








