***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    me dawaswala godak senaga innawada macho? weekend eke da giye? mama ayeth gihin beth ganna one... polime inna giyama tamai epa wenne

    uba thel daanne udetada retada? ubata monawath kanna/bonna hoda nathi jathi ehemath kiwwada??

    පොලිම නම් සැහෙන්ට තිබ්බ මචන් මම යාලුවත් එක්ක ගිහින් ගත්තා කට්ටක් තිබ්බා මට කිව්වා උස්න ජාති කන්න එපා කියලා උදේට බෙහෙත් බදින්න කිව්වා මචන් :love::cool:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එල මචන් අපි සෙට් වෙලා යමු ඊලග මාසේ එනවද යන්න හ්ම්ම්

    aniwaaaaaa..... enawaaa.... machan
    naewathwiya nohaki hadissi karadarayak wage wune naethnam
    api set welaa yamu
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එල මචන් එහෙනම් සෙට් වෙලා යමු :yes::yes: :cool: .මට සුව වෙන්න කියපන් බන් ;););)

    ANIW උබට සුව වෙන්න ඔන මචන් :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහොමද දැන් උබේ තත්වෙ ?

    9Y7qmQ3.png
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොහොමද දැන් උබේ තත්වෙ ?

    9Y7qmQ3.png

    මචන් මම පටන් ගත්තා විත්රයි මචන් එත් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා දැනට නම් ඇසට සනීපයක් තියනවා සතියයි තම,

    9Y7qmQ3.png
    [/SIZE][/CENTER][/COLOR][/QUOTE]
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    thanks thanks පින් මචන් සලකන්න අද හැකියාවක් න මචන් හෙට ඒවාට සලකනවා අනිවා

    ane owa nathuwata kamak nae bn
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mekata gihin wade saarthakai nam api anik buwaalawath maha parimanen danuwath karamu
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    glasses nm mala anayak tamai..:yes:
    oka sirawatama hariyanawada?:D raa 12tama yanna onida machan :rolleyes: place eka durat wadi.kale nasthiwena wadak weida danne antimata. :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම පුද්ගලිකව දන්නා දෙන්නෙක් සුව කරා ඔය කියන වෙද මහත්තය. එතුමා දීර්ඝායුවෙවා .
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම පුද්ගලිකව දන්නා දෙන්නෙක් සුව කරා ඔය කියන වෙද මහත්තය. එතුමා දීර්ඝායුවෙවා .

    ehenam ayi ban mechchara kal mewa gana kiyanne nathuwa uba kata wahan hitiye :oo:
     
    Status
    Not open for further replies.