***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.
Jul 3, 2012
1,394
116
0
Ela Ela machan. Ape malli kenekutath dura penawa adu seen ekak thibila Nawaloken lasic kiyala eye surgery ekak keruwa. den awulak na man danna widiyata.
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Ela Ela machan. Ape malli kenekutath dura penawa adu seen ekak thibila Nawaloken lasic kiyala eye surgery ekak keruwa. den awulak na man danna widiyata.

    oya surgery hodha nae ban echchra
    eka nisai mama nikm inne naethnammmaath karanawa
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machan dan ubata sanipai dah? kochara kal beheth karanna one dah?

    මම පටන් ගත්තා විත්රයි මචන් එත් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා දැනට නම් ඇසට සනීපයක් තියනවා සතියයි තම,
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං කොට්ටාව-මිරිස්වත්ත(බස්නාහිර පළාත. කොළඹ දිස්ත්‍රික්කය) 255 පාරෙත් ඉන්නවා ඔය බෙහෙත් කරන වෙද මහත්තයෙක්. ගාමිණි ලොකුගේ ඇමතිගේ ගෙදර ළඟ. මම දන්නා දෙන්නෙක් ගියා. කකුලේ මහපට ඇඟිල්ලට බැන්දට ඇහැට දැනෙනවලු මචං හොඳටම. සිංහල බෙහෙත්.

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං කොට්ටාව-මිරිස්වත්ත(බස්නාහිර පළාත. කොළඹ දිස්ත්‍රික්කය) 255 පාරෙත් ඉන්නවා ඔය බෙහෙත් කරන වෙද මහත්තයෙක්. ගාමිණි ලොකුගේ ඇමතිගේ ගෙදර ළඟ. මම දන්නා දෙන්නෙක් ගියා. කකුලේ මහපට ඇඟිල්ලට බැන්දට ඇහැට දැනෙනවලු මචං හොඳටම. සිංහල බෙහෙත්.

    හ්ම්ම් එහෙමද මචන් ඔව් පලුවන් නම් තෝරතුරු ටිකක් දාන්නකෝ එය ගැන .එයත් මේ වෙදමහත්මයා වගේම දක්සයිද
     
    Status
    Not open for further replies.