***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය කියන තැනට අපේ පොඩි මල්ලිව අරන් ගිය...අවාසනාව කියන්නේ අනුරාධපුරේ බෝම්බ කෙස් එකෙන් පස්සේ ගමන කැන්සල් කරන්න උනා.
    මම දන්න අය ගොඩක් ඉන්නවා ඔතනින් බෙහෙත් අරන් තරමක් දුරට හොද වෙච්ච අය.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ela ela, apita kiyapanko as nopennne mona vage naraka purudu nisaada kiyala.......
    com eka diha goda vela balan hitiyama ehema venavada ban.........

    අවුලක් නැ නිතර දෙවේලේ වතුර බොන්න කිව්වා ගොඩක් හොදයි කිව්වා දියර ජාති බොනවන්ම් ඔය පලතුරු ජුස් එහෙම.ඒ හින්දා චොම් එක උසේ කරන වෙලාවට ටිකක් වතුරවත් බොමු මචන්​
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔය කියන තැනට අපේ පොඩි මල්ලිව අරන් ගිය...අවාසනාව කියන්නේ අනුරාධපුරේ බෝම්බ කෙස් එකෙන් පස්සේ ගමන කැන්සල් කරන්න උනා.
    මම දන්න අය ගොඩක් ඉන්නවා ඔතනින් බෙහෙත් අරන් තරමක් දුරට හොද වෙච්ච අය.

    එහෙමද ගොඩක් කල් නෙද case එක වෙලා අයෙත් ගියෝත් නරකද?මචන්
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    සෑහෙන්න වැදගත් විස්තරයක්.. මමත් දැන් අවුරුදු 5ක් විතර තිස්සේ කන්නාඩි දානව දුර පෙන්නේ නැති එකට.. ඇහැට වදයක් නිසා ඕනෑම තැනකදී විතරි දාන්නෙ.. දැන් පෙන්නේ නැති ගතිය වැඩි.. අපිට විස්තරේ කියල කර ගත්තු කුසල කර්මයෙන්ම ඇස දෙක සනීප වෙන්න ඕනේ..:yes::yes: ගණන් එහෙම කොහොමද වේද මහත්තයගෙ..?
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සෑහෙන්න වැදගත් විස්තරයක්.. මමත් දැන් අවුරුදු 5ක් විතර තිස්සේ කන්නාඩි දානව දුර පෙන්නේ නැති එකට.. ඇහැට වදයක් නිසා ඕනෑම තැනකදී විතරි දාන්නෙ.. දැන් පෙන්නේ නැති ගතිය වැඩි.. අපිට විස්තරේ කියල කර ගත්තු කුසල කර්මයෙන්ම ඇස දෙක සනීප වෙන්න ඕනේ..:yes::yes: ගණන් එහෙම කොහොමද වේද මහත්තයගෙ..?

    පින් මචන්.වෙදමහත්මයා අපි තියන ගානක් තමයි ගන්නේ සහෝ කැමති ගානක් තියන්න විතරයි තියෙන්නේ
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    පින් මචන්.වෙදමහත්මයා අපි තියන ගානක් තමයි ගන්නේ සහෝ කැමති ගානක් තියන්න විතරයි තියෙන්නේ
    ගොඩක් පින් විස්තරේ කිව්වට.. මමත් කොහොම හරි යනවා..
     
    Status
    Not open for further replies.