
Thanks get well soon.
Mata nam thiyenne EYE FLOATERS kiyana awula beheth nam nalu, eth mara wadayak, sinhala beheth karala hari hoda karaganna puluwanda danne na![]()
dura penne nathi ewun balapanna raata hada penawada kiyala..hada penawa nam kisi aulak na![]()



ela ela, apita kiyapanko as nopennne mona vage naraka purudu nisaada kiyala.......
com eka diha goda vela balan hitiyama ehema venavada ban.........
ඔය කියන තැනට අපේ පොඩි මල්ලිව අරන් ගිය...අවාසනාව කියන්නේ අනුරාධපුරේ බෝම්බ කෙස් එකෙන් පස්සේ ගමන කැන්සල් කරන්න උනා.
මම දන්න අය ගොඩක් ඉන්නවා ඔතනින් බෙහෙත් අරන් තරමක් දුරට හොද වෙච්ච අය.
සෑහෙන්න වැදගත් විස්තරයක්.. මමත් දැන් අවුරුදු 5ක් විතර තිස්සේ කන්නාඩි දානව දුර පෙන්නේ නැති එකට.. ඇහැට වදයක් නිසා ඕනෑම තැනකදී විතරි දාන්නෙ.. දැන් පෙන්නේ නැති ගතිය වැඩි.. අපිට විස්තරේ කියල කර ගත්තු කුසල කර්මයෙන්ම ඇස දෙක සනීප වෙන්න ඕනේ..ගණන් එහෙම කොහොමද වේද මහත්තයගෙ..?
ගොඩක් පින් විස්තරේ කිව්වට.. මමත් කොහොම හරි යනවා..පින් මචන්.වෙදමහත්මයා අපි තියන ගානක් තමයි ගන්නේ සහෝ කැමති ගානක් තියන්න විතරයි තියෙන්නේ