කන්නෙලිය Tour

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Families ekka nemeyi nam yanne Kabbale Kandha trail eka palayan,mathaka widiyata yanna witharak 7kms tiyanawa. Guide kenek ekka palayan naththam paara waradinawa. Sarpayo nam innawa
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    සෙට් එකක් යනවා කිව්ව නිසා කියන්නේ , බීම අරං යන්න නං අමාරුයි වර්ල්ස්ඩ් එන්ඩ් වලට වඩා. බෝතලෙත් කඩලා බලනවා අර පහුගිය දවස් වල පකිස්ථාන් මැච් එකට යද්දි වගේ

    ඒ කිව්වේ බන්, Coke, Sprite වගේ නෝමල් බිමක් වත් ගෙනියන්න බැරිද? යනගමන් හප හප යන්න මුකුත් ගෙනියන්නත් බැරිද?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    Families ekka nemeyi nam yanne Kabbale Kandha trail eka palayan,mathaka widiyata yanna witharak 7kms tiyanawa. Guide kenek ekka palayan naththam paara waradinawa. Sarpayo nam innawa

    අනිවා Guide කෙනෙක් එක්කනේ යන්න ඕනේ, සර්පයෝ තමා කේස් එක, මං උන්ට පට්ට බයයි බන්... :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ela Machan, Ganu Kastiya Yanne Na... Shortak Gahala giyath aulak na neda bn, Ellenakotama penavane​

    කුඩල්ලා ලේ ගොඩක් බොනකන් දැනෙන්නේ නෑ.. උන් මොනවා හරි විදිනවද කොහෙද රිදෙන් නැති වෙන්න... :rolleyes::rolleyes: අන්තිමට කලිසම අස්සෙත් හොයන්න වෙයි.. නුවර එළියේ ගිහින් අත්දැකීම් එක්ක කියන්නේ :baffled:
     
    මේ ඉරිදා කන්නෙලියේ යන්නයි හිතාන ඉන්නේ... ගිය කස්ටිය ඉන්නවද? කොහොමද හොඳද?
    Guide කෙනෙක් එක්ක නේද යන්න ඕනේ? Tickets, Fees එහෙම කොහොමද?
    මේ දවස්වල එහේ කාලගුණේ කොහොමද දන්නැ නේද? වැස්සොත් අවුල් නේද?
    කූඩෑල්ලෝ කේස් එකට මොකද කරන්නේ?

    කන්නැලිය නම් හොදයි අපි ඉන්නෙත් ඒ කිට්ටුව.:yes:කාලගුණේ නම් වරදක් නෑ ඉතින්.හැබැයි කූඩැල්ලො නම් ඉන්නව :D