වල් ප්‍රභේද දැන් හොයා ගන්න නැති තරම්. වෙලද පොලේ තියෙන සියලුම එලවලු පලතුරු ජාන වෙනස් කරල හදපුව. ඉතුරු කොස් දෙල් විතරයි
Msg කියන්නේ healthy දෙයක්. Normal salt වලට wada Msg kawoth jeewath වෙන්න පුළුවන්හිතුන. හිතුන විදිහට මොනා මොනා හරි කියනවා. තම තමන්ගේ දැනුම හැටියට.
සමහර උන්ගේ මොලේ පුංචි පහේ එකෙකුගේ වත් නෑ.
සමහර උන්ට ඩිග්‍රී එකකුත් නෑ. තියන උනුත් බොහොමයක් පරීක්ෂණ කරලත් නැ
ඔහේ මොනා හරි එකක් කියනවා කට්ට එන
අජිනමොටෝ කන්න එපා කියනවා (artificial MSG කන්න එපා කියන්නේ නැතිව)
ඔරිගීනල් අජිනමොටෝ කියන්නේ ප්ලාන්ට් බේස් එකක්. එක ටෙස්ට් කරලා දිනන්න තාම එකෙකුට වත් බැරි වෙලා.
විය යුතුව තිබ්බේ artificial MSG කන්න එපා, රස තිබ්බට ඇතුලේ තියන කෙමිකල් හොද නෑ කියන්න. එකත් තම ඔප්පු කරලා නැති උනත් පොඩි පොයින්ට් එකක් තියනවා...
පොල් තෙල් කන්න එපා කියලත් ඔය වගේම නාඩගමක් නැතුව. දැන් කියනවා තෙල් අගුණ නෑ. අගුණ සීනි කියලා.
අන්තිමට වෙන්නේ බොරු වැල්බයිලා කියන උන් නිසා ඇත්ත කියන උන්ගේ ඒවත් ඒ ගොඩට වැටෙන එක.
China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්lankawe basic
Lead wage dewal gana katha wenne natte ayi mewata choice ekak thiyenawa ona nam noka inna
Lead wage ewa inhale wenawa lamayita, hospital eke paint walin , bus eke or school wala desk , walls serama Lead
දැන් ලංකාවේ ඔරිගීනල් අජිනමොටෝ ගන්න නැහැ ,අජිනමොටෝ කන්න එපා කියනවා (artificial MSG කන්න එපා කියන්නේ නැතිව)
ඔරිගීනල් අජිනමොටෝ කියන්නේ ප්ලාන්ට් බේස් එකක්. එක ටෙස්ට් කරලා දිනන්න තාම එකෙකුට වත් බැරි වෙලා.
විය යුතුව තිබ්බේ artificial MSG කන්න එපා, රස තිබ්බට ඇතුලේ තියන කෙමිකල් හොද නෑ කියන්න. එකත් තම ඔප්පු කරලා නැති උනත් පොඩි පොයින්ට් එකක් තියනවා...
ලංකාවේ නිෂ්පාදනය කරන පොල් තෙල් ප්‍රමානෙ වගේ 4 ගුණයක් ලංකාවට ගෙන්නනවා .පොල් තෙල් කන්න එපා කියලත් ඔය වගේම නාඩගමක් නැතුව. දැන් කියනවා තෙල් අගුණ නෑ. අගුණ සීනි කියලා.
අන්තිමට වෙන්නේ බොරු වැල්බයිලා කියන උන් නිසා ඇත්ත කියන උන්ගේ ඒවත් ඒ ගොඩට වැටෙන එක.
cheene nam gon part, LEAD wage deyak lankawe doca la katha wenawa nam atapattmata kiyanna onaMsg කියන්නේ healthy දෙයක්. Normal salt වලට wada Msg kawoth jeewath වෙන්න පුළුවන්
China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්
------ Post added on Feb 2, 2026 at 12:15 PM
https://pubmed.ncbi.nlm.nih.gov/15637215/
එලවළු පලතුරු කාලා වැඩක් නෑ
ඕවා NPK පිටි ගුලි විතරයි
තණකොල කන (corn fed වැඩක් නෑ, omega 6 වැඩියි)
අව්වේ හැදෙන (barn, cage උන්ට vitamin d හිඟයි)
සතෙක්ගෙ මස් බිත්තර කාපල්ලා
එක තමා කිව්වේ අපි පොඩි කාලේ තිබ්බ අජිනමොටෝ බ්‍රෑන්ඩ් එකේ (ඉන්නොවෙටර් ප්‍රඩක්ට් එක) ලෝකේ නැති බොරු බිල්ලෝ මවලා නවත්තලා දාලා, දැන් මොන හරි කෙමිකල් ටිකක් දාලා හදපු සුදු කුඩක් ගෙන්නවා. ඒවා මිනිස්සු කනවා.ඕව මොනවද alfa toxin විකුණන Manchee එකේ සමපෝෂ වස & රජයෙන් කරන ත්‍රීපෝෂ වස වල alfa toxin වැඩි නිසා තහනම් වෙද්දී නඩු වලින් ,
පොන්නයෝ එකතු වෙලා alfa toxin law එක වෙනස් කරා .,
ළමයිට වස කවනවා daily මන්චි එකෙන් & රජයෙන් .
දැන් ලංකාවේ ඔරිගීනල් අජිනමොටෝ ගන්න නැහැ ,
fake & එක එක නමක් ගමක් නැති උන් හදන MSG තියෙන්නේ , මොනවා දාල හදවනවා , හදද්දී මොන toxic mix වෙලාද දන්නේ නැහැ ,
බොරු නාට්ටි තනිකර .
ඒ වගේ දේවල් නැති නිසා තමා මේ ඔක්කොම.China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්