කන්න ඔ්නේ මොන පෝෂද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    පෝෂ විතරක් නෙමෙයි, වෙලඳ භාණ්ඩයක් ගන්නකොට හැම විටම ප්‍රධාන ලේබලය සිංහල අකුරින් තියෙන එකම තෝරා ගන්න.
    මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. විශේෂයෙන්ම විදේශවල ඉන්න අය මේ ගැන හිතන්න.
    1024940.png
    118753--01--1736488876.jpg
    72815918_935383890238_0.41655600-1689754326.jpg

    සිංහයලන්ගෙන් ලැබෙන්න නියමිත ගොන් තර්ක කොමෙන්ටු වලට දැන්ම උත්තර දෙන්නම්:
    1.ඒක වැදගත්.
    2.ඒක මේ රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්වලින් එකක්.
    3. සිංහල අකුරින් ප්‍රධාන ලේබලය තියෙන අදාල වර්ගයේ භාණ්ඩයක් ඇත්තෙම නැතිනම්: නොගෙන ඉන්නත් බැරිනම් ඉංග්‍රිසි අලේබල් සහිත ඒවා ගන්න.

    මේ වගේ දෙයක් කිව්වාම ඒකේ මොකක් හෝ ඇදයක් දැකිම සිංහලයන්ගේ ගතියක්.
    මේ කොමෙන්ටුව බලන්න.
    wqe123 said:

    අදහස හොඳ උනත් මේක සිංහලු එක්ක ප්‍රැක්ටිකල් නෑ
    ජප්පෝ, චීන්නු හොදට ඉංග්‍රීසි පුළුවන් උනත් උන් උන්ගේ භාෂාව කතා කරන්නේ.
    උන්ට කියවන්න යමක් දුන්නත් උන් කියවන්නේ උන්ගේ භාෂාව....
    දෙමල්ලුත් එහෙම තමා...
    හින්ගලු ඔය දෙකම අනිත් පැත්තට කරන්නේ.
    ඒ නිසාම ප්‍රඩක්ට් ලේබල් කරන කොට, විශේෂයෙන් උතුරට යවන ඒවා දෙමලෙන් ගහනවා. මොකද භාණ්ඩේ විකුනාගනීම තමා අරුමුණ....

    මේ වගේ චර්යාවක් තියෙන්නේ සිංහලයන්ට විතරමද මන්දා?
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෝෂ විතරක් නෙමෙයි, වෙලඳ භාණ්ඩයක් ගන්නකොට හැම විටම ප්‍රධාන ලේබලය සිංහල අකුරින් තියෙන එකම තෝරා ගන්න.
    මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. විශේෂයෙන්ම විදේශවල ඉන්න අය මේ ගැන හිතන්න.
    View attachment 253316View attachment 253318 View attachment 253319
    සිංහයලන්ගෙන් ලැබෙන්න නියමිත ගොන් තර්ක කොමෙන්ටු වලට දැන්ම උත්තර දෙන්නම්:
    1.ඒක වැදගත්.
    2.ඒක මේ රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්වලින් එකක්.
    3. සිංහල අකුරින් ප්‍රධාන ලේබලය තියෙන අදාල වර්ගයේ භාණ්ඩයක් ඇත්තෙම නැතිනම්: නොගෙන ඉන්නත් බැරිනම් ඉංග්‍රිසි අලේබල් සහිත ඒවා ගන්න.
    පැහැදිලි මදි ... ඇයි එහෙම කියන්නේ ?

    සිංහලයා වස චුට්ටක් කෑවට කමක් නැති අතර එක්ස්පෝර්ට් කොලිටිය කියලා රට යවනකොට වස නැතිවම යවන්න ඕනා නිසාද ?
    මැලිබන් ලෙමන් පෆ් සිංහලයාට විකුණන මිලට වඩා එංගලන්තෙන් පවුම් දීලා අරන් එක රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලාබ නිසාද ?
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    පැහැදිලි මදි ... ඇයි එහෙම කියන්නේ ?

    සිංහලයා වස චුට්ටක් කෑවට කමක් නැති අතර එක්ස්පෝර්ට් කොලිටිය කියලා රට යවනකොට වස නැතිවම යවන්න ඕනා නිසාද ?
    මැලිබන් ලෙමන් පෆ් සිංහලයාට විකුණන මිලට වඩා එංගලන්තෙන් පවුම් දීලා අරන් එක රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලාබ නිසාද ?
    ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ යාපනේ විකිනෙනවා අඩුයි.
    ප්‍රධාන ලේබලය ඉංග්‍රිසියෙන් දාන්නේ ඒකයි.
    සිංහල මිනිස්සු ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ ගත යුත්තේ ඒ නිසයි.

    උඹලා නොදන්නවා වුනාට ලොකු ජාතිවාදයක් ඔතන තියෙනවා.
    දැකලා තියෙනවද? 'ඇය' නමින් හඳුන්වන නැප්කින් වර්ගය. එහි නම භාෂා 3න් නම් තුනකින් තියෙන්නේ. ඒක නීතියට එකඟද දන්නේ නෑ.
    සමහර ලොතරැයිවල නම් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් එක නමකිනුත්. දෙමලෙන් වෙන නමකිනුත් තියෙනවා දකින්න පුලුවන්.

    මේ නාඩගම වලක්වන් කලයුත්තේ සිංහල අය ඒ වගේ දේ වර්ජනය කිරීමෙන් විතරයි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095
    113
    සුපෝශ එක අගේ කොලිටි නෑ ඔය එක හුත්තක් වත්. සමහර ඒවට බඩ දනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ යාපනේ විකිනෙනවා අඩුයි.
    ප්‍රධාන ලේබලය ඉංග්‍රිසියෙන් දාන්නේ ඒකයි.
    සිංහල මිනිස්සු ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ ගත යුත්තේ ඒ නිසයි.

    උඹලා නොදන්නවා වුනාට ලොකු ජාතිවාදයක් ඔතන තියෙනවා.
    දැකලා තියෙනවද? 'ඇය' නමින් හඳුන්වන නැප්කින් වර්ගය. එහි නම භාෂා 3න් නම් තුනකින් තියෙන්නේ. ඒක නීතියට එකඟද දන්නේ නෑ.
    සමහර ලොතරැයිවල නම් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් එක නමකිනුත්. දෙමලෙන් වෙන නමකිනුත් තියෙනවා දකින්න පුලුවන්.

    මේ නාඩගම වලක්වන් කලයුත්තේ සිංහල අය ඒ වගේ දේ වර්ජනය කිරීමෙන් විතරයි.
    අදහස හොඳ උනත් මේක සිංහලු එක්ක ප්‍රැක්ටිකල් නෑ
    ජප්පෝ, චීන්නු හොදට ඉංග්‍රීසි පුළුවන් උනත් උන් උන්ගේ භාෂාව කතා කරන්නේ.
    උන්ට කියවන්න යමක් දුන්නත් උන් කියවන්නේ උන්ගේ භාෂාව....
    දෙමල්ලුත් එහෙම තමා...
    හින්ගලු ඔය දෙකම අනිත් පැත්තට කරන්නේ.
    ඒ නිසාම ප්‍රඩක්ට් ලේබල් කරන කොට, විශේෂයෙන් උතුරට යවන ඒවා දෙමලෙන් ගහනවා. මොකද භාණ්ඩේ විකුනාගනීම තමා අරුමුණ....
     
    • Like
    Reactions: wpril5

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ යාපනේ විකිනෙනවා අඩුයි.
    ප්‍රධාන ලේබලය ඉංග්‍රිසියෙන් දාන්නේ ඒකයි.
    සිංහල මිනිස්සු ප්‍රධාන ලේබලය සිංහලෙන් තියෙන භාණ්ඩ ගත යුත්තේ ඒ නිසයි.

    උඹලා නොදන්නවා වුනාට ලොකු ජාතිවාදයක් ඔතන තියෙනවා.
    දැකලා තියෙනවද? 'ඇය' නමින් හඳුන්වන නැප්කින් වර්ගය. එහි නම භාෂා 3න් නම් තුනකින් තියෙන්නේ. ඒක නීතියට එකඟද දන්නේ නෑ.
    සමහර ලොතරැයිවල නම් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් එක නමකිනුත්. දෙමලෙන් වෙන නමකිනුත් තියෙනවා දකින්න පුලුවන්.

    මේ නාඩගම වලක්වන් කලයුත්තේ සිංහල අය ඒ වගේ දේ වර්ජනය කිරීමෙන් විතරයි.

    මෙතනින් හලාල් සංගමයට අපේ සල්ලි යන්නෙ නැති පැක්ට් එක මොකක්ද?

    cc: @Al Baik

    YnOqemQ.png
     
    • Like
    Reactions: Amith0424

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    අදහස හොඳ උනත් මේක සිංහලු එක්ක ප්‍රැක්ටිකල් නෑ
    ජප්පෝ, චීන්නු හොදට ඉංග්‍රීසි පුළුවන් උනත් උන් උන්ගේ භාෂාව කතා කරන්නේ.
    උන්ට කියවන්න යමක් දුන්නත් උන් කියවන්නේ උන්ගේ භාෂාව....
    දෙමල්ලුත් එහෙම තමා...
    හින්ගලු ඔය දෙකම අනිත් පැත්තට කරන්නේ.
    ඒ නිසාම ප්‍රඩක්ට් ලේබල් කරන කොට, විශේෂයෙන් උතුරට යවන ඒවා දෙමලෙන් ගහනවා. මොකද භාණ්ඩේ විකුනාගනීම තමා අරුමුණ....
    ඔයත් සිංහලනේ. ඔයා කියන කතාව ඔයාටත් අදාලයිද?

    දෙමෙල්ලුන්ට ප්‍රශ්යක් වෙන්නේ සිංහල අකුරු තිබිම මිස
    දෙමළ අකුරු නොතිබීම නෙමෙයි.
    ------ Post added on Jul 7, 2025 at 7:28 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයත් සිංහලනේ. ඔයා කියන කතාව ඔයාටත් අදාලයිද?
    මට අදාළ අර උඩින් දාලා තියන ප්‍රශ්න දෙකට උත්තර
    "සිංහලයා වස චුට්ටක් කෑවට කමක් නැති අතර එක්ස්පෝර්ට් කොලිටිය කියලා රට යවනකොට වස නැතිවම යවන්න ඕනා නිසාද ?
    මැලිබන් ලෙමන් පෆ් සිංහලයාට විකුණන මිලට වඩා එංගලන්තෙන් පවුම් දීලා අරන් එක රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලාබ නිසාද ?"

    දෙමෙල්ලුන්ට ප්‍රශ්යක් වෙන්නේ සිංහල අකුරු තිබිම මිස
    දෙමළ අකුරු නොතිබීම නෙමෙයි.
    ------ Post added on Jul 7, 2025 at 7:28 PM
    එහෙම හිතුවට ප්‍රශ්නේ ඔතන නෙමේ තියෙන්නේ
    දෙමල පැක් හදන එක නතර වෙන්නේ නෑ.. ඉල්ලුම තියන කම්.
    සිංහල පැක් හදන එක නතර කරන්නේ නැහැ එකත් ඉල්ලුම තියන කම්.
    සිංහල ජාතිය මහා ජාතිය නිසා දැනට ඉල්ලුම තියනවා...
    සුළු ජාතිය උන දවසට ඉල්ලුම ඉවරයි....
    එහෙම නැති නම් ආකල්ප වෙනසක් වෙන්න ඕනා (හරි හෝ වැරදි හෝ)
    නො ලිමිට් වර්ජනය, ඒ ජාතිය හෝටල් වලින් නොකන එක, හලාල් එපා කියපුවා මාස 3ක් වත් තිබ්බේ නෑ........
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මට අදාළ අර උඩින් දාලා තියන ප්‍රශ්න දෙකට උත්තර
    "සිංහලයා වස චුට්ටක් කෑවට කමක් නැති අතර එක්ස්පෝර්ට් කොලිටිය කියලා රට යවනකොට වස නැතිවම යවන්න ඕනා නිසාද ?
    මැලිබන් ලෙමන් පෆ් සිංහලයාට විකුණන මිලට වඩා එංගලන්තෙන් පවුම් දීලා අරන් එක රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලාබ නිසාද ?"

    එහෙම හිතුවට ප්‍රශ්නේ ඔතන නෙමේ තියෙන්නේ
    දෙමල පැක් හදන එක නතර වෙන්නේ නෑ.. ඉල්ලුම තියන කම්.
    සිංහල පැක් හදන එක නතර කරන්නේ නැහැ එකත් ඉල්ලුම තියන කම්.
    සිංහල ජාතිය මහා ජාතිය නිසා දැනට ඉල්ලුම තියනවා...
    සුළු ජාතිය උන දවසට ඉල්ලුම ඉවරයි....
    එහෙම නැති නම් ආකල්ප වෙනසක් වෙන්න ඕනා (හරි හෝ වැරදි හෝ)
    නො ලිමිට් වර්ජනය, ඒ ජාතිය හෝටල් වලින් නොකන එක, හලාල් එපා කියපුවා මාස 3ක් වත් තිබ්බේ නෑ........
    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්