පෝෂ විතරක් නෙමෙයි, වෙලඳ භාණ්ඩයක් ගන්නකොට හැම විටම ප්‍රධාන ලේබලය සිංහල අකුරින් තියෙන එකම තෝරා ගන්න.
මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. විශේෂයෙන්ම විදේශවල ඉන්න අය මේ ගැන හිතන්න.
සිංහයලන්ගෙන් ලැබෙන්න නියමිත ගොන් තර්ක කොමෙන්ටු වලට දැන්ම උත්තර දෙන්නම්:
1.ඒක වැදගත්.
2.ඒක මේ රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්වලින් එකක්.
3. සිංහල අකුරින් ප්‍රධාන ලේබලය තියෙන අදාල වර්ගයේ භාණ්ඩයක් ඇත්තෙම නැතිනම්: නොගෙන ඉන්නත් බැරිනම් ඉංග්‍රිසි අලේබල් සහිත ඒවා ගන්න.
මේ වගේ දෙයක් කිව්වාම ඒකේ මොකක් හෝ ඇදයක් දැකිම සිංහලයන්ගේ ගතියක්.
මේ කොමෙන්ටුව බලන්න.
wqe123 said:
අදහස හොඳ උනත් මේක සිංහලු එක්ක ප්‍රැක්ටිකල් නෑ
ජප්පෝ, චීන්නු හොදට ඉංග්‍රීසි පුළුවන් උනත් උන් උන්ගේ භාෂාව කතා කරන්නේ.
උන්ට කියවන්න යමක් දුන්නත් උන් කියවන්නේ උන්ගේ භාෂාව....
දෙමල්ලුත් එහෙම තමා...
හින්ගලු ඔය දෙකම අනිත් පැත්තට කරන්නේ.
ඒ නිසාම ප්‍රඩක්ට් ලේබල් කරන කොට, විශේෂයෙන් උතුරට යවන ඒවා දෙමලෙන් ගහනවා. මොකද භාණ්ඩේ විකුනාගනීම තමා අරුමුණ....
මේ වගේ චර්යාවක් තියෙන්නේ සිංහලයන්ට විතරමද මන්දා?

Last edited: