අපේ ආච්චි අම්මා එහෙම පොලොස් රෑට උයල එළිවෙනකම් අගුරු පිටින් ලිපේ තියෙනව. පොල් කෑලි එහෙම දාලා නිකන් උදේට රතු පාටයිපොලොස්
උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස
බතල
කජු
පොල් රොටි + ලුණුමිරිස්

කන්න ආස කෑම වල නම් කියන්න දන්නෑ බන්. අර දිගට තියෙන කිඹුලා බනිස් එක. කනකොට චිස් ඇදෙන රොටි. මැද හිලක් එන ඩබල් බනිස්.
මේ ටික නම් පට්ට. ලගදී තාත්ත එක්ක ගමනක් යනකොට දබුල්ලෙන් කෑවා කිරිමාලුයි ඉදි ආප්පායි.. එයාගේ කැමතිම කෑම1.ඉඳි අාප්ප,කිරි මාළු (පරා),පොල් සම්බල්.
2.රෝස් පාන්,සැරට හදපු ඵළු මස් හොද්ද.
3. කළුවට හදපු වල් උෟරු මස්,මඤ්ඤොක්කා තම්බලා
4.කිරිකොස්,තොණ්ඩයො තෙල් දාලා,ගොටුකොළ සම්බෝලය

මොනවත් එක්කද ? අපේ යට නිකන්ම කන්න බැහැනේ![]()

පොලොස්
උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස
බතල
කජු
පොල් රොටි + ලුණුමිරිස්
ඔය දෙක එකට කාලම නෑනේ![]()
Thanks ban. pattane
