කන්න කැමතිම කෑම වර්ග

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    කන්න කැමතිම කෑම වර්ග

    කන්න කැමතිම කෑම වර්ග මොනාද?



    Healthy වෙන්න ඕනේ නෑ හැමදාම කන්නේ නෑනේ..


    මගේ .. පීසා, බ්ලැක් පොර්ක් කරි, ෆ්‍රයිඩ් චිකන්, වටල්ලප්පන් :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    කන්න ආස කෑම වල නම් කියන්න දන්නෑ බන්. අර දිගට තියෙන කිඹුලා බනිස් එක. කනකොට චිස් ඇදෙන රොටි. මැද හිලක් එන ඩබල් බනිස්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලොස් :love:
    උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස :love:
    බතල
    කජු
    පොල් රොටි + ලුණුමිරිස්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    1.ඉඳි අාප්ප,කිරි මාළු (පරා),පොල් සම්බල්.

    2.රෝස් පාන්,සැරට හදපු ඵළු මස් හොද්ද.

    3. කළුවට හදපු වල් උෟරු මස්,මඤ්ඤොක්කා තම්බලා

    4.කිරිකොස්,තොණ්ඩයො තෙල් දාලා,ගොටුකොළ සම්බෝලය
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    පොලොස් :love:
    උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස :love:
    බතල
    කජු
    පොල් රොටි + ලුණුමිරිස්
    අපේ ආච්චි අම්මා එහෙම පොලොස් රෑට උයල එළිවෙනකම් අගුරු පිටින් ලිපේ තියෙනව. පොල් කෑලි එහෙම දාලා නිකන් උදේට රතු පාටයි :love:


    කජු නම් පට්ට බන් . වෙලාවට ගෙදර ගස් දෙකක් වගේ තියෙනව අවුරුදු කාලෙට නම් කනවා හොදට . කඩෙන් ගේන ඒවා රහ නෑ වැඩිය
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    Shawarma
    danata mathak wechcha asa hithena kemak
    img2l.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    කන්න ආස කෑම වල නම් කියන්න දන්නෑ බන්. අර දිගට තියෙන කිඹුලා බනිස් එක. කනකොට චිස් ඇදෙන රොටි. මැද හිලක් එන ඩබල් බනිස්.
    Baked-Vanilla-Cake-Doughnuts-5.jpg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    1.ඉඳි අාප්ප,කිරි මාළු (පරා),පොල් සම්බල්.

    2.රෝස් පාන්,සැරට හදපු ඵළු මස් හොද්ද.

    3. කළුවට හදපු වල් උෟරු මස්,මඤ්ඤොක්කා තම්බලා

    4.කිරිකොස්,තොණ්ඩයො තෙල් දාලා,ගොටුකොළ සම්බෝලය
    මේ ටික නම් පට්ට. ලගදී තාත්ත එක්ක ගමනක් යනකොට දබුල්ලෙන් කෑවා කිරිමාලුයි ඉදි ආප්පායි.. එයාගේ කැමතිම කෑම



    4ddac45882117cf292d1cf2479a07fa3.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉඳි අාප්ප කොත්තු.(BEEF).:Pඉස්සර මහරගම තිබ්බා පුබුදු කියලා හෝටලයක්.ඒකෙන් තමා රසම ඉඳි අාප්ප කොත්තුව කෑවේ.දැන් ඒක පන්නිපිටියේද කොහෙද තියෙන්නේ.දැන් නම් කොහොමද දන්නේ නැහැ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මැකරෝණි

    පරිප්පු , චිකන් , කිරි හොදි , මාලු කැල්ලක් ඕනේ එකක් මට මරු :yes:

    මොනවත් එක්කද ? අපේ යට නිකන්ම කන්න බැහැනේ :P