දැල්ලෝ වම්බටු මෝඡු කඡු සම්බෝල
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Jan 22, 2020 #41 දැල්ලෝ වම්බටු මෝඡු කඡු සම්බෝල
Boole Well-known member Nov 4, 2015 5,771 6,851 113 Jan 22, 2020 #42 Dusty Killer said: දැල්ලෝ වම්බටු මෝඡු කඡු සම්බෝල Click to expand... දැල්ලෝ නම් පට්ට. පොඩ්ඩක් උෂ්නයි නේද
Dusty Killer said: දැල්ලෝ වම්බටු මෝඡු කඡු සම්බෝල Click to expand... දැල්ලෝ නම් පට්ට. පොඩ්ඩක් උෂ්නයි නේද
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Jan 22, 2020 #43 Pessimist said: පොලොස් උයල දෙපාරක් විතර රත් කරල ගත්තහම තමා රස Click to expand...
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Jan 22, 2020 #44 ryandok said: junk food තමා. අඩු ආයුස Click to expand...
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Jan 22, 2020 #45 කොත්තු රයිස් සම්ස වඩ හතු උයල කන්ඩ ආසයි
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jan 22, 2020 #46 Boole said: monada? Click to expand... වඩේ වර්ග, කොත්තු ,පරටා + රොටි ජාති ( චීස් /චිලි ) / රයිස් / චිකන් ( KFC , MC ) / පැනිරහ (බූන්දි වගේ එව්වා ) IKL said: Click to expand... දැන් ටිකක් හැදිලා ඉන්නේ
Boole said: monada? Click to expand... වඩේ වර්ග, කොත්තු ,පරටා + රොටි ජාති ( චීස් /චිලි ) / රයිස් / චිකන් ( KFC , MC ) / පැනිරහ (බූන්දි වගේ එව්වා ) IKL said: Click to expand... දැන් ටිකක් හැදිලා ඉන්නේ
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 22, 2020 #47 Boole said: අපේ ආච්චි අම්මා එහෙම පොලොස් රෑට උයල එළිවෙනකම් අගුරු පිටින් ලිපේ තියෙනව. පොල් කෑලි එහෙම දාලා නිකන් උදේට රතු පාටයි කජු නම් පට්ට බන් . වෙලාවට ගෙදර ගස් දෙකක් වගේ තියෙනව අවුරුදු කාලෙට නම් කනවා හොදට . කඩෙන් ගේන ඒවා රහ නෑ වැඩිය Click to expand... අපෙත් අම්මා රෑ තිස්සේ ලිපේ තියලා තියෙනවා, පට්ට රහයි කජු කන්න නම් wedding වලට තමා යන්නේ
Boole said: අපේ ආච්චි අම්මා එහෙම පොලොස් රෑට උයල එළිවෙනකම් අගුරු පිටින් ලිපේ තියෙනව. පොල් කෑලි එහෙම දාලා නිකන් උදේට රතු පාටයි කජු නම් පට්ට බන් . වෙලාවට ගෙදර ගස් දෙකක් වගේ තියෙනව අවුරුදු කාලෙට නම් කනවා හොදට . කඩෙන් ගේන ඒවා රහ නෑ වැඩිය Click to expand... අපෙත් අම්මා රෑ තිස්සේ ලිපේ තියලා තියෙනවා, පට්ට රහයි කජු කන්න නම් wedding වලට තමා යන්නේ
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 22, 2020 #48 මෙච්චර කාලෙකට කාපු හොදම කෑම මාතර ගියපු වෙලේක ජාඩි එක්ක කැකුළු බතකුයි කිරි හොදයි පොල්සම්බෝලයයි, යාලුවෙක්ගෙ ගෙදරින් කෑවේ , කොච්චර හෙව්වත් ඒ ජාඩියට ගහන ජාඩිය ක් තාම සෙට් උනේ නෑ. මතක් වෙද්දීත් කෙල උනනවා ...
මෙච්චර කාලෙකට කාපු හොදම කෑම මාතර ගියපු වෙලේක ජාඩි එක්ක කැකුළු බතකුයි කිරි හොදයි පොල්සම්බෝලයයි, යාලුවෙක්ගෙ ගෙදරින් කෑවේ , කොච්චර හෙව්වත් ඒ ජාඩියට ගහන ජාඩිය ක් තාම සෙට් උනේ නෑ. මතක් වෙද්දීත් කෙල උනනවා ...
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 22, 2020 #49 කැමතිම කෑම නම් ඉතින් junk foods තමා Pizza , Burgers, submarines ඔය වගේ ඒවා හැබැයි අනිවා චීස් තියෙන්න ඕනේ cheese කොත්තු, චීස් පැස්ටා Last edited: Jan 22, 2020
කැමතිම කෑම නම් ඉතින් junk foods තමා Pizza , Burgers, submarines ඔය වගේ ඒවා හැබැයි අනිවා චීස් තියෙන්න ඕනේ cheese කොත්තු, චීස් පැස්ටා