කන්න කැමතිම කෑම වර්ග

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ ආච්චි අම්මා එහෙම පොලොස් රෑට උයල එළිවෙනකම් අගුරු පිටින් ලිපේ තියෙනව. පොල් කෑලි එහෙම දාලා නිකන් උදේට රතු පාටයි :love:


    කජු නම් පට්ට බන් . වෙලාවට ගෙදර ගස් දෙකක් වගේ තියෙනව අවුරුදු කාලෙට නම් කනවා හොදට . කඩෙන් ගේන ඒවා රහ නෑ වැඩිය

    අපෙත් අම්මා රෑ තිස්සේ ලිපේ තියලා තියෙනවා, පට්ට රහයි

    කජු කන්න නම් wedding වලට තමා යන්නේ :D:D
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙච්චර කාලෙකට කාපු හොදම කෑම මාතර ගියපු වෙලේක ජාඩි එක්ක කැකුළු බතකුයි කිරි හොදයි පොල්සම්බෝලයයි, යාලුවෙක්ගෙ ගෙදරින් කෑවේ , කොච්චර හෙව්වත් ඒ ජාඩියට ගහන ජාඩිය ක් තාම සෙට් උනේ නෑ. මතක් වෙද්දීත් කෙල උනනවා ...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැමතිම කෑම නම් ඉතින් junk foods තමා :yes::yes:

    Pizza , Burgers, submarines ඔය වගේ ඒවා හැබැයි අනිවා චීස් තියෙන්න ඕනේ :yes::yes:

    cheese කොත්තු, චීස් පැස්ටා
     
    Last edited: