කන්න දීලා මිනිස්සු එකතු කර ගැනීම

653

Banned
Oct 6, 2010
70
8
0
මිලින්ද මොරගොඩ කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් එක අපි පිළිගන්න ඕනේ එත් සන්ධානයට කොළඹ දිනන එක නම් ගොඩක් අමාරුයි. ඇත්තටම කියනවනම් කරන්න බැරි වැඩක්.

Colombo dinanawa machan. Maharoof, Sirisena Kure wage UNP eke hitiya hodama aya dan sandane inne. 100% sure dinanawa.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ane thawa nedda ban mage rep kapanna kauruwath :D thawa ithuru wela thiyenawa.. rep kepuwa kiyala jokerlata rata hamba wenne nehe.. thawa kapapan. hondata benala rep karapapan.. adu gane yaluwektawath umbala benala thiyena heti pennanna puluwan HAHAHAHA
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කලු පූසා;10955219 said:
    yako laksha 36 kiyanne mokakda ban.. oitath wada spend karapu weddings thiyenawa lankawe.. agamethi kenekge puthekge weddin ekak nikan podi those kadeka ganne nehe.. lokuwata gannawa.. :D

    කාඩ්වලට විතරනේ 36 ;)
    ඔව් ඇමති මණ්ඩලේ එකසියගාවක් ඉන්නවනේ :rofl:
    අවංකව හම්බකරලා තොසේ කඩේක මගුලගත්තත් නම්බුයි හොරකන්කරලා හිල්ටන්එකේ ගන්නවට වඩා :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Colombo dinanawa machan. Maharoof, Sirisena Kure wage UNP eke hitiya hodama aya dan sandane inne. 100% sure dinanawa.

    මචන් ලංකාව චන්ද පදනම ගොඩ නැගෙන්නේ පුද්ගලයන් වටා නෙමෙයි පක්ෂ වටා , එක නිසා කව්රු කොයි පැත්තට පැන්නත් සන්ධානයට කොළඹ නම් දිනන්න බැහැ :)