මොරටුවේ අඩු කුලේ ගොතයෝ ටිකක් ඊයේ කිලෝමීටරයක් විතර දිග පෝලිමක ඉන්නවා අඹ හොදියි පපඩමුයි කහ බත් චුට්ටකුයි කන්න . ලංකාවේ මෙච්චර කෑම අහේනියකින් මිනිස්සු ඉන්නවා කියලා දැක්කම දුකත් හිතෙනවා හලෝ .
මිනිස්සු දන්සලවල කන්නේ කන්න නැති කමට නෙවෙයි බ්රෝමටත් ඉස්සර නම් පෙන්න බැරි දෙයක් දන්සැල කියන්නේ. ඒත් දැන් නම් වැඩිය හිතන්න යන්නේ නෑ .නිකන් දෙන එකේ කැමති කෙනෙක් ගිහින් කෑවම මොකද කියලා care නොකර ඉන්න. අනික ඇත්තටම තරහා ගන්න ඕන සීන් ඕන තරම් මේ රටේ ලෝකේ තියෙනවා ඔයිට වඩා. අඩුම ගෙදරක වේලක් හරි පිරිමැහෙයි නේ මේ අමාරු කාලේ
මිනිස්සු දන්සලවල කන්නේ කන්න නැති කමට නෙවෙයි බ්‍රෝ
එතකොටනෙ රස.දන්සැල් කියන්නෙ මල ජරාවනෙ බං. ගෙදර කෝප්පෙ දෙපාරක් සබන් දාලා හෝදලා බොන එකා දන්සැලට ගිහින් හැම එකාම බීලා බේසමක දාලා හෝදපු කෝප්පේ බොනවා.
අර බේසම අස්සෙ බීපු හැම එකාගෙම කෙල![]()
දවස් ගානක් දත්මැදල නැති කොරෝනා හැදිලා කැහැ කැහැ යන දත් ලොඹු ආච්චි කෙනෙක්ගෙ එහෙම කොහොමදඑතකොටනෙ රස.
සූටි සුදු නංගි බබෙක්ගෙ කෙල චුට්ටක් ගෑවුනත් මොකද.

දන්සැල් කියන්නෙ මල ජරාවනෙ බං. ගෙදර කෝප්පෙ දෙපාරක් සබන් දාලා හෝදලා බොන එකා දන්සැලට ගිහින් හැම එකාම බීලා බේසමක දාලා හෝදපු කෝප්පේ බොනවා.
අර බේසම අස්සෙ බීපු හැම එකාගෙම කෙල![]()

Some in people socialise using Alcohol , parties, and nightlife. Dansal is the place some other way of socializing. Vesak is a festival. Festivals have different types of events. I don't like Night Clubs and parties it doesn't mean those should be stopped. Because some other people are enjoying it.මොරටුවේ අඩු කුලේ ගොතයෝ ටිකක් ඊයේ කිලෝමීටරයක් විතර දිග පෝලිමක ඉන්නවා අඹ හොදියි පපඩමුයි කහ බත් චුට්ටකුයි කන්න . ලංකාවේ මෙච්චර කෑම අහේනියකින් මිනිස්සු ඉන්නවා කියලා දැක්කම දුකත් හිතෙනවා හලෝ.
Maybe he wants some menus, a nice tablecloth, chairs, waiters, candle lights, and some music from the Dansala.Some in people socialise using Alcohol , parties, and nightlife. Dansal is the place some other way of socializing. Vesak is a festival. Festivals have different types of events. I don't like Night Clubs and parties it doesn't mean those should be stopped. Because some other people are enjoying it.
මුළු පොලීමම චෙක් කරාද?අපි පොන්නයෝ පොලිම් වල ඉන්නවා බලලා ගේහින් taco bell එකෙන් කෑවා