කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඉස්සර මේකේ කන්න නැහැ සැමන් නැහැ අල නැහැ බඩු ගණන් වැඩියි කියලා පෝස්ට් දාපු ගුප්පියෝ ටික දැන් නැහැ නේ
    අරගල කාරයො ටිකත් මිසින් වෙලා 🤣
    ගෝඨාභය ඉන්න කාලේ දවසට Threads 100 ක් වගේ වැටුණා නේද බඩු ගණන් වැඩියි කියලා 🤩
     
    • Haha
    Reactions: weer 11 and erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    කන්න නෑ කියල මේකෙ දාපු ත්‍රෙඩ් 100න් එකක ලින්ක් එකක් දාපං බලන්න. :unsure:
    100 ම එක පාර බලාගන්න පුළුවන් අර හාමු මහත්තයාගේ Profile එකට ගියා නම්🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඒ ඉතින් ගෝටා එනකොට 117 තිබ්බ පෙට්‍රල් ලීටරේ යනකොට 400+ වෙච්ච නිසානේ.

    දැන් ඉන්න එකා එනකොට තිබ්බ ගාන වැඩිය වෙනස් වෙලා නැහ් මොකෙත් 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඒ ඉතින් ගෝටා එනකොට 117 තිබ්බ පෙට්‍රල් ලීටරේ යනකොට 400+ වෙච්ච නිසානේ.

    දැන් ඉන්න එකා එනකොට තිබ්බ ගාන වැඩිය වෙනස් වෙලා නැහ් මොකෙත් 😂
    ඔයා ලංකාවේ ද ඉන්නේ නැත්නම් අඟහරු වල ඉඩමක් ගත්තා ද🤣🤣
    ඔයාගේ ගෙදර ලයිට් , වතුර, ටෙලිකොම් , vat. NBt, ආදායම් බදු, වරිපනම් බදු, ගෙවන්නේ අල්ලපු ගෙදර මිනිහද🤭
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්සර මේකේ කන්න නැහැ සැමන් නැහැ අල නැහැ බඩු ගණන් වැඩියි කියලා පෝස්ට් දාපු ගුප්පියෝ ටික දැන් නැහැ නේ
    අරගල කාරයො ටිකත් මිසින් වෙලා 🤣
    ගෝඨාභය ඉන්න කාලේ දවසට Threads 100 ක් වගේ වැටුණා නේද බඩු ගණන් වැඩියි කියලා 🤩
    උඹලා කිව්වෙ එහෙම අවුලක් නෑ කියල නේද? සමහරු කිව්වා කන්න නැතත් ඉන්න රටක් තියනවනෙ කියල
     
    • Haha
    Reactions: Srilankan1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඔයා ලංකාවේ ද ඉන්නේ නැත්නම් අඟහරු වල ඉඩමක් ගත්තා ද🤣🤣
    ඔයාගේ ගෙදර ලයිට් , වතුර, ටෙලිකොම් , vat. NBt, ආදායම් බදු, වරිපනම් බදු, ගෙවන්නේ අල්ලපු ගෙදර මිනිහද🤭

    ඔය වැඩිවෙච්ච ඔක්කොම එකතු කළත් ගෝට පෙට්‍රල් සැමං අල වැඩි කරයින් වෙච්ච පාඩුවට කිට්ටු කරන්නවත් බැහ්
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    උඹලා කිව්වෙ එහෙම අවුලක් නෑ කියල නේද? සමහරු කිව්වා කන්න නැතත් ඉන්න රටක් තියනවනෙ කියල
    ආ හරි මේ ඉන්නේ එකෙක්

    ඔය වැඩිවෙච්ච ඔක්කොම එකතු කළත් ගෝට පෙට්‍රල් සැමං අල වැඩි කරයින් වෙච්ච පාඩුවට කිට්ටු කරන්නවත් බැහ්
    ඔව් ඔව් වහල්ලු උනාම ඔහොම හිතලා හිත හදාගන්න ඕනේ 🤣🤣
    ලයිට් වතුර ලයිට් වතුර ඔක්කොම බදු 100% කින් වැඩි වෙලා
    ගෝඨා ගේ සැමන් වලින් වෙච්ච පාඩුව හොයන්න යනවා 🤩

    ------ Post added on Dec 3, 2022 at 6:09 AM
     
    • Haha
    Reactions: erozan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    මොකෝ සින් එක ?
    ඉන්දන වලින් ආපු සහනය සැමන්, පරිප්පු වලින් බෙදල දුන්න කෙස් එකද? අන්න මොළ :eek:
     
    • Love
    Reactions: Draco Malfoy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මේකේ කන්න නැහැ සැමන් නැහැ අල නැහැ බඩු ගණන් වැඩියි කියලා පෝස්ට් දාපු ගුප්පියෝ ටික දැන් නැහැ නේ
    අරගල කාරයො ටිකත් මිසින් වෙලා 🤣
    ගෝඨාභය ඉන්න කාලේ දවසට Threads 100 ක් වගේ වැටුණා නේද බඩු ගණන් වැඩියි කියලා 🤩
    ඒ අය :poop: ටාබය විනාසකරපු රට ගොඩනගන්න වැඩ කරනවා. බිසී

    ඔයාට මොනාද කෙරෙන්න ඕන?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඒ අය :poop: ටාබය විනාසකරපු රට ගොඩනගන්න වැඩ කරනවා. බිසී

    ඔයාට මොනාද කෙරෙන්න ඕන?
    දැන් උන්ට කන්න තියෙනවා ද කියලා මේ බැලුවේ 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    අමාරුවෙන් ජීවත් වෙනවා ඇති. බල්ල රට විනාසම කරානෙ.

    ගොටාබය පේන්න නැත්තෙ ඇයි?
    අම්මරුවක් නම් පෙන්න නැහැ සැමන් එක 100 ට තිබුණා කාලේ කන්න නැහැ කියලා වැටුණා Threads දැන් නැහැනේ පොන්නයෝ 🤩🤩
     
    • Like
    Reactions: erozan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආ හරි මේ ඉන්නේ එකෙක්

    ඔව් ඔව් වහල්ලු උනාම ඔහොම හිතලා හිත හදාගන්න ඕනේ 🤣🤣
    ලයිට් වතුර ලයිට් වතුර ඔක්කොම බදු 100% කින් වැඩි වෙලා
    ගෝඨා ගේ සැමන් වලින් වෙච්ච පාඩුව හොයන්න යනවා 🤩

    ------ Post added on Dec 3, 2022 at 6:09 AM
    උබේ ගෝටාභය හොර සොට් එක කොම්පැනි වල බදු කපලා එක එකාට ඕන හුත්තවල් කරන්න දීපු එකේ පව් මේ ගෙවන්නේ පොන්නයෝ.. බයි පොන්නයා කියන්නෙ නිකන්ද මොළේ පුකේ නේ තියෙන්නෙ.. මැදමුලනෙන් ඇරලා ම තියෙන මොළෙත් කුණු වෙච්ච පොන්නයෙකුට ඕවා තේරෙන්නේ නෑ 😂👌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    උබේ ගෝටාභය හොර සොට් එක කොම්පැනි වල බදු කපලා එක එකාට ඕන හුත්තවල් කරන්න දීපු එකේ පව් මේ ගෙවන්නේ පොන්නයෝ.. බයි පොන්නයා කියන්නෙ නිකන්ද මොළේ පුකේ නේ තියෙන්නෙ.. මැදමුලනෙන් ඇරලා ම තියෙන මොළෙත් කුණු වෙච්ච පොන්නයෙකුට ඕවා තේරෙන්නේ නෑ 😂👌
    ඒකාලේ ලයිට් බිල වතුර බිල කියට ද තිබුණේ පොන්නයෝ 🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒකාලේ ලයිට් බිල වතුර බිල කියට ද තිබුණේ පොන්නයෝ 🤩
    ඒ ගානට කරන්ට් දීලා පාඩුව දරාගන්න බැරුව දවසට පැය 5,6 කරන්ට් කැපුවා මතකද පොන්නයෝ 🤩🤩🤩
     
    • Haha
    Reactions: SDCR