කන්න නෑ කියපු කිරියන්ස් ලා කෝ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැම කොම්පැනි ව්කකටම බදු සහන නෑ
    දම්මික පෙරේරාට දුන්නම ඇති.. ලංකාවේ කොම්පැනි සේරටම බදු සහන දුන්නා වගේ තමා 😂
    ෆේක් සියකින්
    බයියෙක් ෆේක් ෆේක් ගගා වැලපෙන්නේ නම් එම බයියා රෙද්දේ රීගෙන ගූ වී පච වී ඇත.. මෙය අකාලික විශ්වීය නියාමයකි 🤡

    කොරෝනා කාලේ කන්න නැහැ කියලා Threads දැම්මේ නැද්ද 🥺
    ඔසාමා පොන්නයාගේ පච අතේ මාට්ටු 🤣🤣🤣
    ------ Post added on Dec 3, 2022 at 10:15 AM
     
    • Haha
    Reactions: hasithayad

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    මෝඩ ගෝඨා කරපු විනාසේ දැන් හැමෝම අත්වින්දිනවනේ. දැන් ඉතින් මෙතනින් ඉස්සරහට යන විදියක් බලන්නේ :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    දම්මික පෙරේරාට දුන්නම ඇති.. ලංකාවේ කොම්පැනි සේරටම බදු සහන දුන්නා වගේ තමා 😂

    බයියෙක් ෆේක් ෆේක් ගගා වැලපෙන්නේ නම් එම බයියා රෙද්දේ රීගෙන ගූ වී පච වී ඇත.. මෙය අකාලික විශ්වීය නියාමයකි 🤡

    පොන්නයාගේ පච අතේ මාට්ටු 🤣🤣🤣
    ------ Post added on Dec 3, 2022 at 10:15 AM
    පාවු බන් හාමු මහත්තයාට එහෙම කියන්න එපා 🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා කාලේ කන්න නැහැ කියලා Threads දැම්මේ නැද්ද 🥺
    කාදිනල් ගූ පොන්නයත් මීක් නැතුව ඉන්න එකේ මේ අවශේස ගුපියො ගැන කවර කතාදා .,පොන්න කාදිනලට සහ ගුපියන්ට ඕන උනේ සිoහල බෞද්ධ නායකයව පන්න ගන්ඩ ..
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියෝ නම් මොකෝ කන්න නැහැ කියලා පාර වල් වල අරගල කරපු එවුන් තිබ්බ ගාන වගේ දෙගුණයක් ගෙවලා 68% ක් බදුත් ගෙවලා දැන් ලස්සනට ගෙවල් වලට වෙලා ඉන්නේ 🤣🤣🤣
    අනේද කියන්නෙ දෙසැම්බර් 9 ආයෙ බදු සසෝධදනයක් වෙනාව, ඒ මදිවට ලක්ශපාන විදුලි බලාගාරෙ කොවියාවට විකුනනවලු , පොන්න කාදිනලට දුවන්ඩ තමයි වෙන්නෙ..🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    උන් ටික හාමතේම මැරිලා යන්න ඇති 🥲
    මැරිච්ච එවුන්ගේ අවතාර ටික නම් ඉන්නවා හැබැයි 🤩🤩

    අනේද කියන්නෙ දෙසැම්බර් 9 ආයෙ බදු සසෝධදනයක් වෙනාව, ඒ මදිවට ලක්ශපාන විදුලි බලාගාරෙ කොවියාවට විකුනනවලු , පොන්න කාදිනලට දුවන්ඩ තමයි වෙන්නෙ..🤣🤣🤣
    කොරියාවට ද බන් ?

    ------ Post added on Dec 3, 2022 at 10:41 AM
     
    Last edited:
    • Like
    Reactions: erozan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඉස්සර මේකේ කන්න නැහැ සැමන් නැහැ අල නැහැ බඩු ගණන් වැඩියි කියලා පෝස්ට් දාපු ගුප්පියෝ ටික දැන් නැහැ නේ
    අරගල කාරයො ටිකත් මිසින් වෙලා 🤣
    ගෝඨාභය ඉන්න කාලේ දවසට Threads 100 ක් වගේ වැටුණා නේද බඩු ගණන් වැඩියි කියලා 🤩
    Kanna nathi un noka innawa, kanna tiyena un aduwen kanawa.

    Umbata mukuth penne naththe lankawe unta tika kaalekin hama dema epa wenawa, ekata purudu wenawa.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යහ පාලන කාලෙත් රටේ හැමදාම උද්ගෝශන, ගෝටගෙ කාලෙත් හැමදාම උද්ගෝශන. දැන් ගෝටගෙ කාලෙට වඩා ටැක්ස් වැඩි වෙලා, හැම දේම ගානත් වැඩියි, ගෑසුත් ගොඩක් හිගයි. දැන් කවුරුත් පාරට බහින්නෙ නෑ නේද?

    අපේ මිනිස්සු පක්ශ වලට බෙදිල රණ්ඩු කර ගත්තට, ඇත්තටම අපිව හසුරවන්නෙ විදේශීය රටවල් එකක හෝ වැඩි ගනනක උවමනාවට වෙන්නත් පුලුවන්.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මට මතකයි හාල් පොල් හෙන කාලෙකට ස්ටොක් කරන් හිටපු එකෙකුත් හිටිය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    යහ පාලන කාලෙත් රටේ හැමදාම උද්ගෝශන, ගෝටගෙ කාලෙත් හැමදාම උද්ගෝශන. දැන් ගෝටගෙ කාලෙට වඩා ටැක්ස් වැඩි වෙලා, හැම දේම ගානත් වැඩියි, ගෑසුත් ගොඩක් හිගයි. දැන් කවුරුත් පාරට බහින්නෙ නෑ නේද?

    අපේ මිනිස්සු පක්ශ වලට බෙදිල රණ්ඩු කර ගත්තට, ඇත්තටම අපිව හසුරවන්නෙ විදේශීය රටවල් එකක හෝ වැඩි ගනනක උවමනාවට වෙන්නත් පුලුවන්.

    හරි බං නාමල් අයියා ඉන්නවනේ..විදේශීය බලවේග සත පහකට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි නාමල් අයියා..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කන්න නැතත් ඉන්න රටක් තියේ ඒ ඇති. (මාර්තු වෙනකොට ඉන්න රටත් විකුණලා තියේවි)