කන්න පින නැති ලාංකිකයෝ ....

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කන්න පින නැති ලාංකිකයෝ ....

කන්න පින නැති ලාංකිකයෝ ....
ලංකාව තරමි කැමෙන් ගසා කන , වංචා කරන රටක් ලොවෙි අන් කොතැනකවත් නැතැයි මා තරයේ විශ්වාස කරමි.. පාරිභොගික සේවා අධිකාරියක් දැන් අවුරැදු කිහිපයකට සිට ක්‍රීයාත්මක උවද එයින් අපේක්ශිත කාරනා ඉටු නොවන තවත් එක් සුදු අලියෙකි..
" සමහර " කැම සපයන ස්ථාන වල සිදුවන දේවල් කිහිපයක්...
1)ඔබ පිගානේ ඉතිරි කරන බත් ඉදුල් ගැවී නැතිනමි හෝ යාන්තමින් පමනක් ගෑවී ඇතිනමි සෝදා නැවතත් පාවිචිචයට ගැනේ..
2) හවස් වන විට බත් ඉතිරී වී ඇත්නමි සොදා ශිතකරනයේ තබා පසුදිනට පාවිචිචියට ගනු ලැබෙි..
3) මස් හෝ මාලු ඉතිරිවිනි නමි කැලී සෝදා ශීතකරනයේ තබා පසුදින පාවිචිචියට ගනු ලැබෙි..
4) පාන් පිටි ඉදිආප්ප තැමිබීමෙදි මිරිකීම පහසු වන ලෙස අලු හුනු මුසු කරනු ලැබෙි..
5) මාලු චයිනීස් රෝල් වල මාලු නැත ..
6) අතුරැපස වල පැනිරස මතුකර ගැනීමට කෘතිම පැනිරස කාරක යොදා ගැනේ..
7) රේන්ද ගොතන්නාක් මෙන් අහස පෙනෙන ලෙස සැදු ඉදිආප්ප කුස පුරවාගැනීමට නමි 30ක් වත් අනුභවය කල යුතුය..
8) කඩල මුං ඇට ආදී ඇට වර්ග පෙගෙන්නට දැමීමෙිදි යීස්ට් එකතු කරනු ලැබෙි.. එයින් ඇට පිමිබී ගොඩක් වනු ඇත.. සමහරැ අවු පෑවත ඇති හාල් වලටද යීස්ටි එකතු කරනු ලැබෙි..
9) පිරිසිදු කම , ආහාර නිවැරදිව අරාක්ෂ කරන ක්‍රම ආදිය ප්‍රමිතියට නැත..

ඔබටත් යමි වෙනත් අත්දැකීමි ඇත්නමි මෙයට එකතු කරන්න..
*** ඹබ ආහාර ගැනීමට යමි ආපනශාලාවකට යන විට මුලින්ම එහි ඇති පිරිසිදු කරන කාමරය නැතහොත් ටොයිලටි එක වෙත යන්න.. එය අපිරිසිදු නමි කෑමත් ඒ තරමට අපිරිසිදු වීමට ඉඩ වැඩිය .. හේතුව දවස පුරා එහි රැදී සිටින සේවකයනුත් පාවිචිචි කරනුයේ එම අපිරිසිදු ස්ථානය වීමය..
.
.සමහර තැන් වල ඉදිආප්ප 10කින් පිරිමැසිය හැකි නමුත් අනෙක් තැන්වල ඉදිආප්ප 30 වත් අවශ්‍ය වෙි. ගැස් මිල අනෙකුත් අමු ද්‍රව්‍ය කෙතරමි අඩු උවද පාරිභෝගික සේවා අධිකාරියට උවද ඉදිආප්පයකට මිලක් නියම කල නොහැක.. හේ්තුව ඒවා විවිධ ප්‍රමානයෙන් සාදන බැවිනි.. එම නිසා ඉදිආප්ප විකිනීමෙදී එහි බරට මිලක් නියම කල හැක . ඉදිආප්ප ගැමි 50 100 ආදී වශයෙන් ... එවිට යමි ස්ථාවර මිලක් නියම කල හැක..බත් ,තෝසේ වඩෙි, පිටිටු ආදියටත් අනෙකුත් කරි වලටත් මෙය ආදේශ කල හැක...

පාන් වලටද මෙය ආදේශ කල හැක.. අප මුදල් ගෙවනුයේ පාන් ගෙඩියටය.. බරට නොවෙි.. පාන් සැදීමෙදී වැඩිපුර පිමිබීම සදහා අවශ්‍ය ප්‍රමානයට වැඩිය යීස්ටි යොදනු ලැබෙි.. ගෙඩිය ලොකුවට තිබෙන නමුත් මදේ නැත..එම නිසා බරට ගෙවිය යුතුය..
උෘරැ මස් කන අයට - උෘරා මැරීමට දින කිහිපයක් සිට උෘට පොලු වලින් තඩි බානු ලැබෙි..අතර තුර වතුර බීමට සලස්සවනු ලැබෙි.. අවසානයේ මරන දින පැමිනෙන විට උෘරා ඉදිමී බරිනුත් වැඩි වනු ඇත..
මෙ ආහාර සහ ඒ ආශ්‍රීත සිදුවන අක්‍රමිකතා කිහිපයක් පමනි.. මෙයින් සාධාරන ලෙස වෙලදාමි කරන්නන්ද සිටීන අතර මෙය ඔවුන්ට ආදාල නොවෙි...
අවසානයේ බඩ ඇත... බඩට උඩින් කට ඇත... මෙි ඔක්කොටම උඩින් මොලය පිහිටා ඇත.. හිතන්න ....!!!


11960080_895080170573855_4542824046122298445_n.jpg
 

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
උෘරැ මස් කන අයට - උෘරා මැරීමට දින කිහිපයක් සිට උෘට පොලු වලින් තඩි බානු ලැබෙි..අතර තුර වතුර බීමට සලස්සවනු ලැබෙි.. අවසානයේ මරන දින පැමිනෙන විට උෘරා ඉදිමී බරිනුත් වැඩි වනු ඇත..

Hethuwa mokakda?
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උෘරැ මස් කන අයට - උෘරා මැරීමට දින කිහිපයක් සිට උෘට පොලු වලින් තඩි බානු ලැබෙි..අතර තුර වතුර බීමට සලස්සවනු ලැබෙි.. අවසානයේ මරන දින පැමිනෙන විට උෘරා ඉදිමී බරිනුත් වැඩි වනු ඇත..

    Hethuwa mokakda?

    හේතුව ඉතින් බරින් වැඩි වෙන එකනේ..:frown:
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Gedara kaama hadagena kanna ithin. Ehema naththam hoda piligaththa thenakin kanna. Mama nam purudu wela tiyenne Perera and Sons
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    බිත්තර පෑටිස් එකෙ අහෑට පේන්නෑති බිත්තර කෑලි තියෙන්නෙ bun
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයි සිල්වා වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද... :D
    එල එල
    You must spread some Reputation around before giving it to nai_silva again. :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නයි සිල්වා වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද... :D
    එල එල
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට ප්‍රොෆයිල් දෙක පැටලිලා මෙකෙන් වැදගත් ත්‍රේඩ් එකක් දාලා වගේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕක විතරක් නෙමේ ලංකාවෙ මිනිස්සුන්ගෙ කෑම ගන්න විදිහෙම ලොකු වැරැද්දක් තියනව. පොඩ්ඩක් හිතල බලපන් අපේ උන් ඉන්නෙ තුන් වේලම බත් ගිලින්න බලාගෙන ඉන්නෙ. ඒ විතරක්ද හරි පෝෂදායි කෑම කියල පොඩිකාලෙ ඉදන් උගන්නන්නෙ මොනාද අල බතල කොස් දෙල්. ඔය ඔක්කොම තනිකර පිටි. ඉතින් තුන් වේලම පිටි ගිල්ලහම හොදට බඩවල් එනව. ඒ විතරක් නෙමේ කල් යනකොට දියවැඩියාව කොලස්ටරෝල්. ඔය ඔක්කොම එන්නෙ පිටි ගිලල. ඒත් යුරෝපෙ රටක කෑම වේල බලන්න හරිම සරලයි එයාල පිටි සීනි කන්නෙ හරි අඩුවෙන්. ඒ විතරක් නෙමේ ලංකාවෙ උන්ගෙ ඔලුවෙ තිය්න්නෙ පීස එකක් කෑවොත් නැත්තන් මැක් ඩොනල්ඩ් එකකින් කෑවොත් ඒවල කෑම වහ කියල. ඒත් අපේ මෝඩයො දන්නෙ නෑ ඒ කෑම හදන්න ප්‍රමිතියකට කියල. ලංකාවෙ සයිවර් කඩවල ජරාවල් හදනව වගේ බහුජාතික සමාගම් වල කෑම හදන්න බෑ. ඒවල කෑම හදන්නෙ ජාත්‍යන්තරව පිලිගත්තු ප්‍රමිතියකට අනුව. ලංකාවෙ තුන් වේල ගෙවල් වලින්ම බත් හදන් කන උන්ට තමා ලෙඩ වැඩිම ඕන්නන් හොයල බලපන්.