කන්න පින නැති ලාංකිකයෝ ....
කන්න පින නැති ලාංකිකයෝ ....
ලංකාව තරමි කැමෙන් ගසා කන , වංචා කරන රටක් ලොවෙි අන් කොතැනකවත් නැතැයි මා තරයේ විශ්වාස කරමි.. පාරිභොගික සේවා අධිකාරියක් දැන් අවුරැදු කිහිපයකට සිට ක්රීයාත්මක උවද එයින් අපේක්ශිත කාරනා ඉටු නොවන තවත් එක් සුදු අලියෙකි..
" සමහර " කැම සපයන ස්ථාන වල සිදුවන දේවල් කිහිපයක්...
1)ඔබ පිගානේ ඉතිරි කරන බත් ඉදුල් ගැවී නැතිනමි හෝ යාන්තමින් පමනක් ගෑවී ඇතිනමි සෝදා නැවතත් පාවිචිචයට ගැනේ..
2) හවස් වන විට බත් ඉතිරී වී ඇත්නමි සොදා ශිතකරනයේ තබා පසුදිනට පාවිචිචියට ගනු ලැබෙි..
3) මස් හෝ මාලු ඉතිරිවිනි නමි කැලී සෝදා ශීතකරනයේ තබා පසුදින පාවිචිචියට ගනු ලැබෙි..
4) පාන් පිටි ඉදිආප්ප තැමිබීමෙදි මිරිකීම පහසු වන ලෙස අලු හුනු මුසු කරනු ලැබෙි..
5) මාලු චයිනීස් රෝල් වල මාලු නැත ..
6) අතුරැපස වල පැනිරස මතුකර ගැනීමට කෘතිම පැනිරස කාරක යොදා ගැනේ..
7) රේන්ද ගොතන්නාක් මෙන් අහස පෙනෙන ලෙස සැදු ඉදිආප්ප කුස පුරවාගැනීමට නමි 30ක් වත් අනුභවය කල යුතුය..
8) කඩල මුං ඇට ආදී ඇට වර්ග පෙගෙන්නට දැමීමෙිදි යීස්ට් එකතු කරනු ලැබෙි.. එයින් ඇට පිමිබී ගොඩක් වනු ඇත.. සමහරැ අවු පෑවත ඇති හාල් වලටද යීස්ටි එකතු කරනු ලැබෙි..
9) පිරිසිදු කම , ආහාර නිවැරදිව අරාක්ෂ කරන ක්‍රම ආදිය ප්‍රමිතියට නැත..
ඔබටත් යමි වෙනත් අත්දැකීමි ඇත්නමි මෙයට එකතු කරන්න..
*** ඹබ ආහාර ගැනීමට යමි ආපනශාලාවකට යන විට මුලින්ම එහි ඇති පිරිසිදු කරන කාමරය නැතහොත් ටොයිලටි එක වෙත යන්න.. එය අපිරිසිදු නමි කෑමත් ඒ තරමට අපිරිසිදු වීමට ඉඩ වැඩිය .. හේතුව දවස පුරා එහි රැදී සිටින සේවකයනුත් පාවිචිචි කරනුයේ එම අපිරිසිදු ස්ථානය වීමය..
.
.සමහර තැන් වල ඉදිආප්ප 10කින් පිරිමැසිය හැකි නමුත් අනෙක් තැන්වල ඉදිආප්ප 30 වත් අවශ්‍ය වෙි. ගැස් මිල අනෙකුත් අමු ද්‍රව්‍ය කෙතරමි අඩු උවද පාරිභෝගික සේවා අධිකාරියට උවද ඉදිආප්පයකට මිලක් නියම කල නොහැක.. හේ්තුව ඒවා විවිධ ප්‍රමානයෙන් සාදන බැවිනි.. එම නිසා ඉදිආප්ප විකිනීමෙදී එහි බරට මිලක් නියම කල හැක . ඉදිආප්ප ගැමි 50 100 ආදී වශයෙන් ... එවිට යමි ස්ථාවර මිලක් නියම කල හැක..බත් ,තෝසේ වඩෙි, පිටිටු ආදියටත් අනෙකුත් කරි වලටත් මෙය ආදේශ කල හැක...
පාන් වලටද මෙය ආදේශ කල හැක.. අප මුදල් ගෙවනුයේ පාන් ගෙඩියටය.. බරට නොවෙි.. පාන් සැදීමෙදී වැඩිපුර පිමිබීම සදහා අවශ්‍ය ප්‍රමානයට වැඩිය යීස්ටි යොදනු ලැබෙි.. ගෙඩිය ලොකුවට තිබෙන නමුත් මදේ නැත..එම නිසා බරට ගෙවිය යුතුය..
උෘරැ මස් කන අයට - උෘරා මැරීමට දින කිහිපයක් සිට උෘට පොලු වලින් තඩි බානු ලැබෙි..අතර තුර වතුර බීමට සලස්සවනු ලැබෙි.. අවසානයේ මරන දින පැමිනෙන විට උෘරා ඉදිමී බරිනුත් වැඩි වනු ඇත..
මෙ ආහාර සහ ඒ ආශ්‍රීත සිදුවන අක්‍රමිකතා කිහිපයක් පමනි.. මෙයින් සාධාරන ලෙස වෙලදාමි කරන්නන්ද සිටීන අතර මෙය ඔවුන්ට ආදාල නොවෙි...
අවසානයේ බඩ ඇත... බඩට උඩින් කට ඇත... මෙි ඔක්කොටම උඩින් මොලය පිහිටා ඇත.. හිතන්න ....!!!