කන්න බොන්න කලින් තැනක් හොයාගමු

gepa

Well-known member
  • කන්න බොන්න කලින් තැනක් හොයාගමු

    bigbite21-480x240.jpg


    කලක් තිස්සේ කෑම කන්න යන්න හොඳ තැන් ගැන සයිට් එකක් කරන්න පොඩි ආසාවක් තිබුනා.සින්හලෙන් විස්තර තියන සයිට් එකක් අපිට හොයා ගන්න නැති තරම්..මම ගිහින් කාපු ඒවයි තවත් මේ කොලඹ ඉන්න යාලුවෝ දෙතුන් දෙනෙක් ගිය තැනුයි දාල හැදුවා පොඩි සයිට් එකක් බඩජාරි ඩොට් කොම් කියලා.ඩේටා නම් වැඩිය නෑ.යන විදියට දාගෙන යනවා.එලකිරි එකේ මේ දවස් වල ත්‍රේඩ් එකකුත් රන් වෙනවා කන්න බොන්න හොඳ තැන් කියලා.ඒ වගේ අපි ගිය කෑම කඩ විස්තර තමා තියෙන්නේ. පොඩ්ඩක් ගොහින් බලවා කොහොමද කියමු එහෙනං. ඒ වගේම ඔයගොල්ලොත් කොහේ හරි ගොහින් රසට කෑවොත් විස්තර එව්වොත් මේකේ දාන්නම්.

    මෙන්න සයිට් එකේ ලිංකුව..
    එහෙනම්
    කන්න බොන්න කලින් එන්න...
    හොයාගන්න තැනක් බඩජාරියෙක් වගේ කන්න!

    බඩජාරි ඩොට් කොම් ඈ
     
    • Like
    Reactions: Kalu_Banda

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    kisi kopiyak natha.. pennapan eka thana na.. mama kapuwa liwwe bola..anka un daana ewayen kanna giyoth wikineyi


    නැහැ මචන් මම බාල කරලා කතා කරනවා නොවෙයි. මම කියන්නේ the concept , Writing pattern and design pattern එක කොපි කියල. අවුලක් නැහැ සුභ පතතනවා.